මොනාද බන් මේ pending result සීන් එක
මචන්ලා .දැන් හැම pvt campus එකකම pending result කියලා.A/l ඉවර කරපු උන්ව dgree එකට ගන්නවනේ...
මේකයි සීන් එක හදිස්සියෙ result වලට කෙල වෙලා තිබ්බොත්
අපිට අකුලගෙන එන්න වෙනවද නැත්නම් උන්ගෙ මොනා හරි..ජල්බරියක් දලා dgreeya ඇදගෙන යන්න දෙනවද
...අඩෝ දන්න එකෙක් කියනවද....හෙන සීන් එක මට එක...
අහ් මමත් මේ civil එකක් කරන්න බැලුවෙ..එකට හොදමත් කොහෙවගේද? Help බන්