STF දාල නවත්තන්න මොකෝ තමන්ගේ ආණ්ඩුවේ හිටපු ඇමතිට ජනාදිපති කිව්වම නවත්තන්නේ නැතුව බලෙන් කරාද ??
අනේ පලයන් බන් යන්න

.. කපල ගෙවල් හදනකන් බලන් හිටියද ?? බොලා බොලා කියන්නේ යකෝ මාත් ඔය රාජපස්සයට තමයි දෙවැනි පාර ජනාදිපති වෙන්න චන්දෙ දුන්නේ. 2015 ඉන්න උනුත් මුකුත් කරේ නෑ තමයි, හැබැයි ඕක පටන් ගත්තේ නම් රාජපස්ස ගේ කාලේ.. 2012 පටන් ගත්තේ 2014 මැදක් වෙනකන් මුකුත් කරේ නැත්තේ ඇයි ?? අක්කර 18000ක් කපනකන් රාජපස්ස උඩ බලන් හිටියද ?? 2014 කොයි කාලේද ඔහොම නතර කලේ. බලපං මේ video වල dates . චන්දෙ ලංකරලා ඕන නම් බොරුවට මිනිස්සුන්ට පෙන්න නවත්තන්න ඇති. හැබැයි මහින්දය තමයි ඔය ඉඩම් ටික නිත්‍යානුකුලව අයින් කරල දුන්නේ. ගිය ආණ්ඩුව කාලේ තමයි ගෙවල් වලට පාරවල් , හදල තව ගෙවල් හදල එක තව වැඩි කරගත්තේ ... වැරදි දේ වැරදි කියල පිලිගනින් බන්.
බලපං මේවා මතක නැත්නම්.