මේව එකක්වත් උබලගෙ පාන්ඩුව කාලෙ උනා වගේ රාජය අනුග්‍රහයෙන් සිදුවෙන දේවල් නෙමේ..වනාන්තර එලි වෙලා ගෙවල් හදල පදින්චි කරන සීන් ඔය එකකවත් නැ..ඔක්කොම හුදකලා සිදුව්ම් කැලේ ගස් හොරෙන් කපන එක ඉතාම සාම්න්ය දෙයක් එහෙම න්ක්වුනොත් තමා පුදුම වෙන්ඩ ඔනෙ..Eවට පොලිසිය ඉන්නව කරපු උන්ව අල්ලනව එතනින් ඉවරයි..
පරණ ආණ්ඩුව කරපුවා කරන්නද යකෝ ගෝටව ගෙනාවේ?මේව එකක්වත් උබලගෙ පාන්ඩුව කාලෙ උනා වගේ රාජය අනුග්‍රහයෙන් සිදුවෙන දේවල් නෙමේ..වනාන්තර එලි වෙලා ගෙවල් හදල පදින්චි කරන සීන් ඔය එකකවත් නැ..ඔක්කොම හුදකලා සිදුව්ම් කැලේ ගස් හොරෙන් කපන එක ඉතාම සාම්න්ය දෙයක් එහෙම න්ක්වුනොත් තමා පුදුම වෙන්ඩ ඔනෙ..Eවට පොලිසිය ඉන්නව කරපු උන්ව අල්ලනව එතනින් ඉවරයි..
විල්පත්තුව කපල minissu පදින්චි කරද්ද කට උක වහන් බල්ලො වගේ උන්න ගු ඇන් පි ගොන් බඩු dhAn පරිසරය රකින්ඩ හදලන හැටි දැක්කම හිනා යනව...

විල්පත්තුව කැපුවෙත් 2013 වගේ ඉදන් තමයි බන්.පරණ ආණ්ඩුව කරපුවා කරන්නද යකෝ ගෝටව ගෙනාවේ?
පොලිසියෙන් අල්ලල ඇක්ෂන් ගත්ත ඒව පෙන්නපං? දැන් හැමෝම කියන්නේ මේක රජයෙන් වෙනවා කියලනේ. එච්චර චෝදනාවක් තියෙද්දි ඇයි සද්ද නැතිව ඉන්නේ? නිවැරදි නම් කෙලින්ම media conference එකක් දාලා පැහැදිලි කරානම් ඉවරනේ. ඇයි පරක්කු?
ඇක්ශන් ගත්ත ඒව නිවුස් වල ගියෙ , තාමත් කුඩුවෙ සමහර උන් උබල ඒව නොදැක්කට මම මොනා කරන්ඩද ...පරණ ආණ්ඩුව කරපුවා කරන්නද යකෝ ගෝටව ගෙනාවේ?
පොලිසියෙන් අල්ලල ඇක්ෂන් ගත්ත ඒව පෙන්නපං? දැන් හැමෝම කියන්නේ මේක රජයෙන් වෙනවා කියලනේ. එච්චර චෝදනාවක් තියෙද්දි ඇයි සද්ද නැතිව ඉන්නේ? නිවැරදි නම් කෙලින්ම media conference එකක් දාලා පැහැදිලි කරානම් ඉවරනේ. ඇයි පරක්කු?
විල්පත්තුව කපna එක STF දාල වත්මන් ජනාධිපතිතුමා 2014 නතර කරා, ඒකයි බදුර්දීන පැන්නෙ සිරා එක්ක, නැතුව බොලාට වෙනස උදා කරන්ඩ ආව නෙමේ...විල්පත්තුව කැපුවෙත් 2013 වගේ ඉදන් තමයි බන්.
ඇක්ශන් ගත්ත ඒව නිවුස් වල ගියෙ , තාමත් කුඩුවෙ සමහර උන් උබල ඒව නොදැක්කට මම මොනා කරන්ඩද ...
හැමෝම නම් නෙමේ ගු ඇන් පි ගොන්ම බඩු ටික නම් සර් ගස් කපන්වෝ ගගා නැහෙන්ඩ හදනව ඒව ගැටලු නෙමේ, ගොන් බඩු වලින් ඔයිට වඩා දෙයක් අපි බලාපොරොත්තු වෙන්නෙ නැ, ..
ව්වේචනය උනත් සාධාරන වෙන්ඩ ඕනෙ එහෙම නැති උනාම කියන උන්ටම කෙල වෙනව මිසක් වෙන දෙයක් නැ ඒක නිසා අපිට ගැටලුවක් නැ..
විල්පත්තුව කපna එක STF දාල වත්මන් ජනාධිපතිතුමා 2014 නතර කරා, ඒකයි බදුර්දීන පැන්නෙ සිරා එක්ක, නැතුව බොලාට වෙනස උදා කරන්ඩ ආව නෙමේ...
STF දාල නවත්තන්න මොකෝ තමන්ගේ ආණ්ඩුවේ හිටපු ඇමතිට ජනාදිපති කිව්වම නවත්තන්නේ නැතුව බලෙන් කරාද ??විල්පත්තුව කපna එක STF දාල වත්මන් ජනාධිපතිතුමා 2014 නතර කරා, ඒකයි බදුර්දීන පැන්නෙ සිරා එක්ක, නැතුව බොලාට වෙනස උදා කරන්ඩ ආව නෙමේ...

.. කපල ගෙවල් හදනකන් බලන් හිටියද ?? බොලා බොලා කියන්නේ යකෝ මාත් ඔය රාජපස්සයට තමයි දෙවැනි පාර ජනාදිපති වෙන්න චන්දෙ දුන්නේ. 2015 ඉන්න උනුත් මුකුත් කරේ නෑ තමයි, හැබැයි ඕක පටන් ගත්තේ නම් රාජපස්ස ගේ කාලේ.. 2012 පටන් ගත්තේ 2014 මැදක් වෙනකන් මුකුත් කරේ නැත්තේ ඇයි ?? අක්කර 18000ක් කපනකන් රාජපස්ස උඩ බලන් හිටියද ?? 2014 කොයි කාලේද ඔහොම නතර කලේ. බලපං මේ video වල dates . චන්දෙ ලංකරලා ඕන නම් බොරුවට මිනිස්සුන්ට පෙන්න නවත්තන්න ඇති. හැබැයි මහින්දය තමයි ඔය ඉඩම් ටික නිත්‍යානුකුලව අයින් කරල දුන්නේ. ගිය ආණ්ඩුව කාලේ තමයි ගෙවල් වලට පාරවල් , හදල තව ගෙවල් හදල එක තව වැඩි කරගත්තේ ... වැරදි දේ වැරදි කියල පිලිගනින් බන්. 
STF දාල නවත්තන්න මොකෝ තමන්ගේ ආණ්ඩුවේ හිටපු ඇමතිට ජනාදිපති කිව්වම නවත්තන්නේ නැතුව බලෙන් කරාද ??![]()
අනේ පලයන් බන් යන්න.. කපල ගෙවල් හදනකන් බලන් හිටියද ?? බොලා බොලා කියන්නේ යකෝ මාත් ඔය රාජපස්සයට තමයි දෙවැනි පාර ජනාදිපති වෙන්න චන්දෙ දුන්නේ. 2015 ඉන්න උනුත් මුකුත් කරේ නෑ තමයි, හැබැයි ඕක පටන් ගත්තේ නම් රාජපස්ස ගේ කාලේ.. 2012 පටන් ගත්තේ 2014 මැදක් වෙනකන් මුකුත් කරේ නැත්තේ ඇයි ?? අක්කර 18000ක් කපනකන් රාජපස්ස උඩ බලන් හිටියද ?? 2014 කොයි කාලේද ඔහොම නතර කලේ. බලපං මේ video වල dates . චන්දෙ ලංකරලා ඕන නම් බොරුවට මිනිස්සුන්ට පෙන්න නවත්තන්න ඇති. හැබැයි මහින්දය තමයි ඔය ඉඩම් ටික නිත්‍යානුකුලව අයින් කරල දුන්නේ. ගිය ආණ්ඩුව කාලේ තමයි ගෙවල් වලට පාරවල් , හදල තව ගෙවල් හදල එක තව වැඩි කරගත්තේ ... වැරදි දේ වැරදි කියල පිලිගනින් බන්.
බලපං මේවා මතක නැත්නම්.