මොනාද මේ වෙන්නේ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව එකක්වත් උබලගෙ පාන්ඩුව කාලෙ උනා වගේ රාජය අනුග්‍රහයෙන් සිදුවෙන දේවල් නෙමේ..වනාන්තර එලි වෙලා ගෙවල් හදල පදින්චි කරන සීන් ඔය එකකවත් නැ..ඔක්කොම හුදකලා සිදුව්ම් කැලේ ගස් හොරෙන් කපන එක ඉතාම සාම්න්ය දෙයක් එහෙම න්ක්වුනොත් තමා පුදුම වෙන්ඩ ඔනෙ..Eවට පොලිසිය ඉන්නව කරපු උන්ව අල්ලනව එතනින් ඉවරයි..

    විල්පත්තුව කපල minissu පදින්චි කරද්ද කට උක වහන් බල්ලො වගේ උන්න ගු ඇන් පි ගොන් බඩු dhAn පරිසරය රකින්ඩ හදලන හැටි දැක්කම හිනා යනව...
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේව එකක්වත් උබලගෙ පාන්ඩුව කාලෙ උනා වගේ රාජය අනුග්‍රහයෙන් සිදුවෙන දේවල් නෙමේ..වනාන්තර එලි වෙලා ගෙවල් හදල පදින්චි කරන සීන් ඔය එකකවත් නැ..ඔක්කොම හුදකලා සිදුව්ම් කැලේ ගස් හොරෙන් කපන එක ඉතාම සාම්න්ය දෙයක් එහෙම න්ක්වුනොත් තමා පුදුම වෙන්ඩ ඔනෙ..Eවට පොලිසිය ඉන්නව කරපු උන්ව අල්ලනව එතනින් ඉවරයි..

    විල්පත්තුව කපල minissu පදින්චි කරද්ද කට උක වහන් බල්ලො වගේ උන්න ගු ඇන් පි ගොන් බඩු dhAn පරිසරය රකින්ඩ හදලන හැටි දැක්කම හිනා යනව...
    පරණ ආණ්ඩුව කරපුවා කරන්නද යකෝ ගෝටව ගෙනාවේ? :lol::lol:
    පොලිසියෙන් අල්ලල ඇක්ෂන් ගත්ත ඒව පෙන්නපං? දැන් හැමෝම කියන්නේ මේක රජයෙන් වෙනවා කියලනේ. එච්චර චෝදනාවක් තියෙද්දි ඇයි සද්ද නැතිව ඉන්නේ? නිවැරදි නම් කෙලින්ම media conference එකක් දාලා පැහැදිලි කරානම් ඉවරනේ. ඇයි පරක්කු?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,474
    113
    එකමත් එක රටක

    විල්පත්තුව කැපුවෙත් 2013 වගේ ඉදන් තමයි බන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිරිසෙන ජනාධිපති උනානම් මෙහෙම වෙන්නෙ නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරණ ආණ්ඩුව කරපුවා කරන්නද යකෝ ගෝටව ගෙනාවේ? :lol::lol:
    පොලිසියෙන් අල්ලල ඇක්ෂන් ගත්ත ඒව පෙන්නපං? දැන් හැමෝම කියන්නේ මේක රජයෙන් වෙනවා කියලනේ. එච්චර චෝදනාවක් තියෙද්දි ඇයි සද්ද නැතිව ඉන්නේ? නිවැරදි නම් කෙලින්ම media conference එකක් දාලා පැහැදිලි කරානම් ඉවරනේ. ඇයි පරක්කු?
    ඇක්ශන් ගත්ත ඒව නිවුස් වල ගියෙ , තාමත් කුඩුවෙ සමහර උන් උබල ඒව නොදැක්කට මම මොනා කරන්ඩද ...

    හැමෝම නම් නෙමේ ගු ඇන් පි ගොන්ම බඩු ටික නම් සර් ගස් කපන්වෝ ගගා නැහෙන්ඩ හදනව ඒව ගැටලු නෙමේ, ගොන් බඩු වලින් ඔයිට වඩා දෙයක් අපි බලාපොරොත්තු වෙන්නෙ නැ, ..

    ව්වේචනය උනත් සාධාරන වෙන්ඩ ඕනෙ එහෙම නැති උනාම කියන උන්ටම කෙල වෙනව මිසක් වෙන දෙයක් නැ ඒක නිසා අපිට ගැටලුවක් නැ..

    විල්පත්තුව කැපුවෙත් 2013 වගේ ඉදන් තමයි බන්.
    විල්පත්තුව කපna එක STF දාල වත්මන් ජනාධිපතිතුමා 2014 නතර කරා, ඒකයි බදුර්දීන පැන්නෙ සිරා එක්ක, නැතුව බොලාට වෙනස උදා කරන්ඩ ආව නෙමේ...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඇක්ශන් ගත්ත ඒව නිවුස් වල ගියෙ , තාමත් කුඩුවෙ සමහර උන් උබල ඒව නොදැක්කට මම මොනා කරන්ඩද ...

    හැමෝම නම් නෙමේ ගු ඇන් පි ගොන්ම බඩු ටික නම් සර් ගස් කපන්වෝ ගගා නැහෙන්ඩ හදනව ඒව ගැටලු නෙමේ, ගොන් බඩු වලින් ඔයිට වඩා දෙයක් අපි බලාපොරොත්තු වෙන්නෙ නැ, ..

    ව්වේචනය උනත් සාධාරන වෙන්ඩ ඕනෙ එහෙම නැති උනාම කියන උන්ටම කෙල වෙනව මිසක් වෙන දෙයක් නැ ඒක නිසා අපිට ගැටලුවක් නැ..

    විල්පත්තුව කපna එක STF දාල වත්මන් ජනාධිපතිතුමා 2014 නතර කරා, ඒකයි බදුර්දීන පැන්නෙ සිරා එක්ක, නැතුව බොලාට වෙනස උදා කරන්ඩ ආව නෙමේ...

    ම‍ට වෙලාවකට හිතෙනවා උබ මේ කියන බොරු ඇත්තටම විස්වාස කරනවා කියල .
    උබ තව ටික දවසක් ඔය ජොබ් එක කරොත් reality එක මොකද්ද කියල උබේ මොලේට අදුරගන්න බැරුව යනවා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,474
    113
    එකමත් එක රටක
    විල්පත්තුව කපna එක STF දාල වත්මන් ජනාධිපතිතුමා 2014 නතර කරා, ඒකයි බදුර්දීන පැන්නෙ සිරා එක්ක, නැතුව බොලාට වෙනස උදා කරන්ඩ ආව නෙමේ...
    STF දාල නවත්තන්න මොකෝ තමන්ගේ ආණ්ඩුවේ හිටපු ඇමතිට ජනාදිපති කිව්වම නවත්තන්නේ නැතුව බලෙන් කරාද ?? :lol: :lol:

    අනේ පලයන් බන් යන්න :lol: .. කපල ගෙවල් හදනකන් බලන් හිටියද ?? බොලා බොලා කියන්නේ යකෝ මාත් ඔය රාජපස්සයට තමයි දෙවැනි පාර ජනාදිපති වෙන්න චන්දෙ දුන්නේ. 2015 ඉන්න උනුත් මුකුත් කරේ නෑ තමයි, හැබැයි ඕක පටන් ගත්තේ නම් රාජපස්ස ගේ කාලේ.. 2012 පටන් ගත්තේ 2014 මැදක් වෙනකන් මුකුත් කරේ නැත්තේ ඇයි ?? අක්කර 18000ක් කපනකන් රාජපස්ස උඩ බලන් හිටියද ?? 2014 කොයි කාලේද ඔහොම නතර කලේ. බලපං මේ video වල dates . චන්දෙ ලංකරලා ඕන නම් බොරුවට මිනිස්සුන්ට පෙන්න නවත්තන්න ඇති. හැබැයි මහින්දය තමයි ඔය ඉඩම් ටික නිත්‍යානුකුලව අයින් කරල දුන්නේ. ගිය ආණ්ඩුව කාලේ තමයි ගෙවල් වලට පාරවල් , හදල තව ගෙවල් හදල එක තව වැඩි කරගත්තේ ... වැරදි දේ වැරදි කියල පිලිගනින් බන්. :lol:

    බලපං මේවා මතක නැත්නම්.

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    කියත් ලැයිසොං කොළා වගේ ඩොසරුත් ලැයිසොං කොරමු!
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    STF දාල නවත්තන්න මොකෝ තමන්ගේ ආණ්ඩුවේ හිටපු ඇමතිට ජනාදිපති කිව්වම නවත්තන්නේ නැතුව බලෙන් කරාද ?? :lol: :lol:

    අනේ පලයන් බන් යන්න :lol: .. කපල ගෙවල් හදනකන් බලන් හිටියද ?? බොලා බොලා කියන්නේ යකෝ මාත් ඔය රාජපස්සයට තමයි දෙවැනි පාර ජනාදිපති වෙන්න චන්දෙ දුන්නේ. 2015 ඉන්න උනුත් මුකුත් කරේ නෑ තමයි, හැබැයි ඕක පටන් ගත්තේ නම් රාජපස්ස ගේ කාලේ.. 2012 පටන් ගත්තේ 2014 මැදක් වෙනකන් මුකුත් කරේ නැත්තේ ඇයි ?? අක්කර 18000ක් කපනකන් රාජපස්ස උඩ බලන් හිටියද ?? 2014 කොයි කාලේද ඔහොම නතර කලේ. බලපං මේ video වල dates . චන්දෙ ලංකරලා ඕන නම් බොරුවට මිනිස්සුන්ට පෙන්න නවත්තන්න ඇති. හැබැයි මහින්දය තමයි ඔය ඉඩම් ටික නිත්‍යානුකුලව අයින් කරල දුන්නේ. ගිය ආණ්ඩුව කාලේ තමයි ගෙවල් වලට පාරවල් , හදල තව ගෙවල් හදල එක තව වැඩි කරගත්තේ ... වැරදි දේ වැරදි කියල පිලිගනින් බන්. :lol:

    බලපං මේවා මතක නැත්නම්.

    මේ මොනවා දැම්මත් එරෝසන් පිළිගන්නේ නැහැ බන්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදෙන්ම එන කුරුල්ලට පනුවෝ ඇහිඳින්න හම්බුවෙනව කියල කතාවක් තියෙනව නේද අන්න ඒක තමා මේ වෙන්නෙ කලින් කපාගත්ත තරමට වාසියි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    STF දාල නවත්තන්න මොකෝ තමන්ගේ ආණ්ඩුවේ හිටපු ඇමතිට ජනාදිපති කිව්වම නවත්තන්නේ නැතුව බලෙන් කරාද ?? :lol: :lol:

    අනේ පලයන් බන් යන්න :lol: .. කපල ගෙවල් හදනකන් බලන් හිටියද ?? බොලා බොලා කියන්නේ යකෝ මාත් ඔය රාජපස්සයට තමයි දෙවැනි පාර ජනාදිපති වෙන්න චන්දෙ දුන්නේ. 2015 ඉන්න උනුත් මුකුත් කරේ නෑ තමයි, හැබැයි ඕක පටන් ගත්තේ නම් රාජපස්ස ගේ කාලේ.. 2012 පටන් ගත්තේ 2014 මැදක් වෙනකන් මුකුත් කරේ නැත්තේ ඇයි ?? අක්කර 18000ක් කපනකන් රාජපස්ස උඩ බලන් හිටියද ?? 2014 කොයි කාලේද ඔහොම නතර කලේ. බලපං මේ video වල dates . චන්දෙ ලංකරලා ඕන නම් බොරුවට මිනිස්සුන්ට පෙන්න නවත්තන්න ඇති. හැබැයි මහින්දය තමයි ඔය ඉඩම් ටික නිත්‍යානුකුලව අයින් කරල දුන්නේ. ගිය ආණ්ඩුව කාලේ තමයි ගෙවල් වලට පාරවල් , හදල තව ගෙවල් හදල එක තව වැඩි කරගත්තේ ... වැරදි දේ වැරදි කියල පිලිගනින් බන්. :lol:

    බලපං මේවා මතක නැත්නම්.

    ඇමති ගිහින් ගස් කැපුවෙ නැ පොන්ස් උගෙ හෙන්චයියො කැපුවෙ..ආන්න ඒ හෙන්චයින්ව නතර කරා STF එක දාල..

    ඒකට තරහ වෙලා තමයි බදුර්දීන උ බලග්ස් පත්තට පැන්නෙ නැතුව උබලට අනුකම්පාවෙන් යහපලනේ උදාකරවන්ඩ ආව නෙමේ...

    2012 අක්කර 18 000 මම නම් ඒව දන්නෙ නැ දන්න උබ රාජපක්ශල හම්බෙලා අහ ගනින්..

    මහින්ද නිත්යානුකූලව අක්කර 18000ක් අයින් කරල දුන්න කියන්ඩ ෆෲප් දාපන් බලන්ඩ අපිත් ආසyi දැන ගන්ඩ
     
    • Haha
    Reactions: dilann

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Oya mona news da ayse. Menna news.

    119980442_166043721805347_91930693995894965_o.jpg