මොනාද download කරන්නෙ 
slt users ල අද data දන්සැලෙන් මොනාද download කරන්නෙ
මම බාපුව
1. yts.ag එකේ 8ට වඩා ratings තියෙන ඔක්කොම film ටික බානව
2. flash ඔක්කොම බෑව
3. x files 10 වෙනි සීසන් එක දැන් බාන ගමං
4. mp3 collection එකක් හම්බවුනා මේක ඉවර වෙලා බාන්න ඕනෙ
ඔයාල බාන දේවලුත් දාන්න
අහ් connection එක slow නං router එක off කරල on කරන්න එතකොට හරියනව
happy downloading