මෙහෙ නම් 5 වසරට වෙන කල් නිල්ඒ මොකෝ?අපේ තිබුනේ 8 වසරට යනකන් කොට කලිසම් 9දි කැමති අයට දිග කලිසම් 10 ඉඳන් හැමෝම දිග කලිසම්
බොලාගේ එහෙම නෙවෙයිද?![]()

පස්සෙ සුදු කොට කලිසම 10 ට වෙන කල්

මෙහෙ නම් 5 වසරට වෙන කල් නිල්ඒ මොකෝ?අපේ තිබුනේ 8 වසරට යනකන් කොට කලිසම් 9දි කැමති අයට දිග කලිසම් 10 ඉඳන් හැමෝම දිග කලිසම්
බොලාගේ එහෙම නෙවෙයිද?![]()


මෙහෙ නම් 5 වසරට වෙන කල් නිල්
පස්සෙ සුදු කොට කලිසම 10 ට වෙන කල්![]()

මෙහෙ නම් 5 වසරට වෙන කල් නිල්
පස්සෙ සුදු කොට කලිසම 10 ට වෙන කල්![]()

USA වල ඉදන් අපේ ලොක්කෙක් ආවා මෙහෙ. අපි ඉතින් වැඩට යන්නේ ඩෙනිම ගහලා t එක ඇදලා සපත්තු දාලා. උ අවේ ෂොට් එකක් ගහගෙන සෙරප්පු දාලා.
අපේන් අහනවා ඕවා අදින්නේ ඇයි කියලා මේ රස්නේ වෙලාවට![]()
කැම්පස් පොන්නයන්ගේ ෂෝ එක. උන් ඉස්කෝලේ යන්නෙත් ඩෙනිම ගහගෙනලු. අපේ උන් උනිෆෝම් ගහන ගිහින් කරනවට වඩා සැහෙන්න වැඩ උන් උන්ට හිතෙන ඒවා ඇදගෙන ගිහින් කරනවා.
ලංකාවේ බලන්නේ පිට පෙනුම තමයි. පොන්න රටක්


ඇයි යකෝ 10 වසර වෙනකම් කොට කලිසම් තමයි ඇඳගෙන ගියේ.
ඊට අමතරව ඔය ස්පෝර්ට්ස් කරන උනුත් කොට කලිසම ගහගෙන තමයි ඉස්කෝලේ ආවේ.





math giye ekata..ජිංතක ජිල්ලබකිට;21233585 said:මචං මාත් ගියේ අර "Disce aut Discede" කියන තුන්මුල්ලේ ඉස්කෝලෙට. අපේ ඉස්කොලේ කොට කලිසං ඇඳන් තමයි ගියේ 10 වෙනකම්. ඊට පස්සේත් ඔය ස්පොර්ට්ස් කරන උන් ඕනතරම් කොට කලිසං ඇන්දා. ඔය ශ්රමදාන, අහවල් ඩේ වෝක් වගේ ඒවට පිනාගේ ඉඳලා සෑර්ලා පවා කොට කලිසන් ගහලයි ආවේ.




දැන් ඔය SAITM එකට විරුද්ද පක්ෂත් කෑ ගහන්නේ සයිටම් වහන්න කියල විතරයි. නැතුව එකේ ප්රමිතියේ අඩුවක් තියෙනවනම් එක හදා ගෙන එන්න කියල නෙවෙයි.අපේ මිනිස්සු හරි කුහකයි.



+++++++පියදාසයට හොදවැඩේ!!! ඉන්න තැනක වැදගත් විදිහට ඉන්නේ නැතුව යනවා ගුබ්බෑයන් ඇතුලේ රිංගන්න ....

දැන් ඔය SAITM එකට විරුද්ද පක්ෂත් කෑ ගහන්නේ සයිටම් වහන්න කියල විතරයි. නැතුව එකේ ප්රමිතියේ අඩුවක් තියෙනවනම් එක හදා ගෙන එන්න කියල නෙවෙයි.අපේ මිනිස්සු හරි කුහකයි. .
