මොනෑෂ් ඇදුරාගේ කොට කලිසම

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
ඒ මොකෝ? :oo: අපේ තිබුනේ 8 වසරට යනකන් කොට කලිසම් 9දි කැමති අයට දිග කලිසම් 10 ඉඳන් හැමෝම දිග කලිසම්

බොලාගේ එහෙම නෙවෙයිද?:baffled:
මෙහෙ නම් 5 වසරට වෙන කල් නිල් :baffled:
පස්සෙ සුදු කොට කලිසම 10 ට වෙන කල් :baffled:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙ නම් 5 වසරට වෙන කල් නිල් :baffled:
    පස්සෙ සුදු කොට කලිසම 10 ට වෙන කල් :baffled:

    අපේ සුදු කොට කලිසම් කේස් එකක් තිබුනේ නැහැ.......නිල් කොට කලිසම් ඇන්ඩ් සුදු දිග කලිසම් ඔන්ලි :baffled:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    16427631_10208097013093037_1020172419130868403_n.jpg
     
    Oct 3, 2008
    1,723
    437
    0
    පියදාසයට හොදවැඩේ!!! ඉන්න තැනක වැදගත් විදිහට ඉන්නේ නැතුව යනවා ගුබ්බෑයන් ඇතුලේ රිංගන්න ....
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පියදාසයට හොදවැඩේ!!! ඉන්න තැනක වැදගත් විදිහට ඉන්නේ නැතුව යනවා ගුබ්බෑයන් ඇතුලේ රිංගන්න ....10+
     
    • Like
    Reactions: name-X

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අපේ කාලේ නම් නියඟ තිබුණේ නෑ හාන්දුරුවනේ........මම අගමැති කාලේ සුනාමියක් ආවා, ජනාධිපති කාලේ වැහැල වැහැල නාය ගිහිල්ලා ගම් පිටින් මිනිස්සු පණපිටින් වැළලුනා.......ඒ නියඟ නම් ආවේ නෑ........අන්නේකයි වෙනස අපේ හාන්දුරුවනේ

    හි.ජ.කු.පා.ම මහේන්ද්‍ර පර්සි රාජපක්ෂ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    USA වල ඉදන් අපේ ලොක්කෙක් ආවා මෙහෙ. අපි ඉතින් වැඩට යන්නේ ඩෙනිම ගහලා t එක ඇදලා සපත්තු දාලා. උ අවේ ෂොට් එකක් ගහගෙන සෙරප්පු දාලා.

    අපේන් අහනවා ඕවා අදින්නේ ඇයි කියලා මේ රස්නේ වෙලාවට :lol: :lol:
    කැම්පස් පොන්නයන්ගේ ෂෝ එක. උන් ඉස්කෝලේ යන්නෙත් ඩෙනිම ගහගෙනලු. අපේ උන් උනිෆෝම් ගහන ගිහින් කරනවට වඩා සැහෙන්න වැඩ උන් උන්ට හිතෙන ඒවා ඇදගෙන ගිහින් කරනවා.

    ලංකාවේ බලන්නේ පිට පෙනුම තමයි. පොන්න රටක්
     
    Jul 5, 2012
    1,773
    265
    0
    USA වල ඉදන් අපේ ලොක්කෙක් ආවා මෙහෙ. අපි ඉතින් වැඩට යන්නේ ඩෙනිම ගහලා t එක ඇදලා සපත්තු දාලා. උ අවේ ෂොට් එකක් ගහගෙන සෙරප්පු දාලා.

    අපේන් අහනවා ඕවා අදින්නේ ඇයි කියලා මේ රස්නේ වෙලාවට :lol: :lol:
    කැම්පස් පොන්නයන්ගේ ෂෝ එක. උන් ඉස්කෝලේ යන්නෙත් ඩෙනිම ගහගෙනලු. අපේ උන් උනිෆෝම් ගහන ගිහින් කරනවට වඩා සැහෙන්න වැඩ උන් උන්ට හිතෙන ඒවා ඇදගෙන ගිහින් කරනවා.

    ලංකාවේ බලන්නේ පිට පෙනුම තමයි. පොන්න රටක්

    :yes::yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඉර බැස යන්නට ආසන්නය. සෝරත හිමියන්ගේ නිසල පිළිරුව මේ කිසිවක් තේරුම් ගත නොහැකිවා මෙන් පාර දෙස බලා හිඳී.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ජිංතක ජිල්ලබකිට;21233585 said:
    මචං මාත් ගියේ අර "Disce aut Discede" කියන තුන්මුල්ලේ ඉස්කෝලෙට. අපේ ඉස්කොලේ කොට කලිසං ඇඳන් තමයි ගියේ 10 වෙනකම්. ඊට පස්සේත් ඔය ස්පොර්ට්ස් කරන උන් ඕනතරම් කොට කලිසං ඇන්දා. ඔය ශ්‍රමදාන, අහවල් ඩේ වෝක් වගේ ඒවට පිනාගේ ඉඳලා සෑර්ලා පවා කොට කලිසන් ගහලයි ආවේ.
    math giye ekata..:yes:
    :yes::yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    දැන් ඔය SAITM එකට විරුද්ද පක්ෂත් කෑ ගහන්නේ සයිටම් වහන්න කියල විතරයි. නැතුව එකේ ප්‍රමිතියේ අඩුවක් තියෙනවනම් එක හදා ගෙන එන්න කියල නෙවෙයි.අපේ මිනිස්සු හරි කුහකයි.

    අම්මපා කියහන් :shocked::shocked::lol:
    ඔය කෑ ගහන GMOA උන් ගාව නම් ලක්ෂ 120 ඇති
    උබ ගාව තියනවද?
    අඩුම ගානේ මේ රටේ බහුතරයට තියනවද?
    හින දකින්න පුළුවන් සල්ලි තියන උන්ට විතරද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දැන් ඔය SAITM එකට විරුද්ද පක්ෂත් කෑ ගහන්නේ සයිටම් වහන්න කියල විතරයි. නැතුව එකේ ප්‍රමිතියේ අඩුවක් තියෙනවනම් එක හදා ගෙන එන්න කියල නෙවෙයි.අපේ මිනිස්සු හරි කුහකයි. .

    මිනිස්සු දැන් වහන්න කියන්න කලින්නෙ ඕකෙ ප්‍රමිතිය නෑ හදගන්න කියලා සභාවෙන් කිව්වෙ. කෝ ඇහුවද? ඩිග්‍රී කොලෙත් දුන්නනේ...

    මිනිස්සු කුහකයි නෙවෙයි... සල්ලි බලේට ප්‍රමිතිය ඉග්නොර් කලා:baffled: