Questions මොනිටරයක් ගන්න ඕනේ!!

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    මම කම්පියුටර් එකක් බිල්ඩ් කලා. Monitor ර එකක් ඕනි ඒකේ Stocks නෑ කියනවා මට ඕනි මේ Asus VA24EHE
    Model එක. ඒක තමා Reasonable ම එක මට Designing and Gaming Curbed නැති එකක් ඕනි. 30 තමා බජට් එක. මේක කොහෙවත් ගන්න නැති වෙයිද මචන්. Bump ekakwath dagena palayan!
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    ඔය ගානටම අර රවුම් ස්ටෑන්ඩ් එක තියෙන මොනිටරේ තියේ නේද? ඒකෙත් ස්ටොක් නැද්ද?
     
    • Like
    Reactions: Solo Rider

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මම කම්පියුටර් එකක් බිල්ඩ් කලා. Monitor ර එකක් ඕනි ඒකේ Stocks නෑ කියනවා මට ඕනි මේ Asus VA24EHE
    Model එක. ඒක තමා Reasonable ම එක මට Designing and Gaming Curbed නැති එකක් ඕනි. 30 තමා බජට් එක. මේක කොහෙවත් ගන්න නැති වෙයිද මචන්. Bump ekakwath dagena palayan!
    Mamath Monitor ekak ganna poddak hewwa.
    Obata height adjustment onida kiyalath salaka balapan.
    Neththan ube PUTUWA ussaganna wei.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔන්න ඔහෙ Hikvision එකක් ගනිං බං, සිංහලුන්ට මොන Bezel less ද🐕