මොනිටර්ස් වල ගනන් බන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    මේ බලපන්කො මොනිටර්ස් වලට වෙලා තියෙන දේ.... මම මාස 6කට කලින් බැලුවා මේ Dell 27 FHD S2721HN මොනිටර් එක Barclays ලගෙ 37යි ගානකට තිබ්බෙ, දැන් කෙලින්ම 65ක් බන්.

    https://www.barclays.lk/itemdesc.asp?ic=LMOD5555&eq=&Tp=

    Samsung Bezel Less 24 එක තිබ්බෙ 35ට, දැන් 57

    පාවිච්චි කරපු උනුත් දැන් මොනිටර්ස් විකුනන්නෙ ගත්ත ගානට වඩා 5,6ක් තියන්, ඉස්සර පාවිච්චි කරපු දෙයක මිල රු 2000ක් හරි අඩු උනාට දැන් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. මේ තත්වෙ කවදා ඉවරවෙයිද බන්?

    ඔෆිස් එකෙන් දෙන්නෙත් නැහැ මොනිටර් එකක්. ඉල්ලුවාම කියනවා ලොකු එකක් දෙන්න බෑ 17 inches එකක් දෙන්නම් කියලා. උන්ට බම්බු ගහගන්න කියලා තමන්ට එකක් ගන්න කියාම ඒවගෙ ගනන් බලපන්කො. අහන අහන දේ ගනන්.

    මම මේ ටිකේ පොඩි කාමරයක් හදනවා, අද රු1000ට ගන්න වයර් එක ලබන සතියෙ 1200යි.

    ප්ල්ග්, ඇන , සිමෙන්ති මේ හැමදේම මෙහෙමයි.

    කම්පුටර් පාර්ට්ස් කරන උන්නම් සෙට් පිටින් ගෙනත් තියන් මේ වැඩි කරලා තියෙන්නෙ. මාර අවුල් නෙ බන්. කොහොමද කොල්ලෙක් උට ඕනි දෙයක් කරගන්නෙ, මේ තත්වෙ වෙනස් වීමක් දකින්න බැරිවෙයිද බන්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගේන්න බෑ මොනිටර් ශිප්පින්ග් කොස්ට් එක වැඩි නැත්නම් දනී එකක් අනිවා ගෙන්නනවා ඩොලර් 100ට LG / Dell ගේමින් අගල් 27 එකක් ගන්න පුලුවන් ශිපින් 40ක් වෙනවා ඔක නේ අවුල
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    wena ratakata panina eka thami hoda, blapan car wala ganan. gewala hadana giyath echara thamai,
     
    • Like
    Reactions: NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ බලපන්කො මොනිටර්ස් වලට වෙලා තියෙන දේ.... මම මාස 6කට කලින් බැලුවා මේ Dell 27 FHD S2721HN මොනිටර් එක Barclays ලගෙ 37යි ගානකට තිබ්බෙ, දැන් කෙලින්ම 65ක් බන්.

    https://www.barclays.lk/itemdesc.asp?ic=LMOD5555&eq=&Tp=

    Samsung Bezel Less 24 එක තිබ්බෙ 35ට, දැන් 57

    පාවිච්චි කරපු උනුත් දැන් මොනිටර්ස් විකුනන්නෙ ගත්ත ගානට වඩා 5,6ක් තියන්, ඉස්සර පාවිච්චි කරපු දෙයක මිල රු 2000ක් හරි අඩු උනාට දැන් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. මේ තත්වෙ කවදා ඉවරවෙයිද බන්?

    ඔෆිස් එකෙන් දෙන්නෙත් නැහැ මොනිටර් එකක්. ඉල්ලුවාම කියනවා ලොකු එකක් දෙන්න බෑ 17 inches එකක් දෙන්නම් කියලා. උන්ට බම්බු ගහගන්න කියලා තමන්ට එකක් ගන්න කියාම ඒවගෙ ගනන් බලපන්කො. අහන අහන දේ ගනන්.

    මම මේ ටිකේ පොඩි කාමරයක් හදනවා, අද රු1000ට ගන්න වයර් එක ලබන සතියෙ 1200යි.

    ප්ල්ග්, ඇන , සිමෙන්ති මේ හැමදේම මෙහෙමයි.

    කම්පුටර් පාර්ට්ස් කරන උන්නම් සෙට් පිටින් ගෙනත් තියන් මේ වැඩි කරලා තියෙන්නෙ. මාර අවුල් නෙ බන්. කොහොමද කොල්ලෙක් උට ඕනි දෙයක් කරගන්නෙ, මේ තත්වෙ වෙනස් වීමක් දකින්න බැරිවෙයිද බන්.
    උබ මේ මගුලක් කියනවා.මන් දැන් නැනෝටෙක් එකට කතා කලා උන්ගෙ 4gb රැම් එක තියන එකට තව 4gb රැම් එකක් ගහනවා නම් 7000යි .8 gb රැම් එකක් ගහනවා නම් 12000යි.

    සෙපරේට් 8gb රැම් එක 7000යි .එහෙම බෑ කියන්නෙ
     
    • Like
    Reactions: NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මේ බලපන්කො මොනිටර්ස් වලට වෙලා තියෙන දේ.... මම මාස 6කට කලින් බැලුවා මේ Dell 27 FHD S2721HN මොනිටර් එක Barclays ලගෙ 37යි ගානකට තිබ්බෙ, දැන් කෙලින්ම 65ක් බන්.

    https://www.barclays.lk/itemdesc.asp?ic=LMOD5555&eq=&Tp=

    Samsung Bezel Less 24 එක තිබ්බෙ 35ට, දැන් 57

    පාවිච්චි කරපු උනුත් දැන් මොනිටර්ස් විකුනන්නෙ ගත්ත ගානට වඩා 5,6ක් තියන්, ඉස්සර පාවිච්චි කරපු දෙයක මිල රු 2000ක් හරි අඩු උනාට දැන් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. මේ තත්වෙ කවදා ඉවරවෙයිද බන්?

    ඔෆිස් එකෙන් දෙන්නෙත් නැහැ මොනිටර් එකක්. ඉල්ලුවාම කියනවා ලොකු එකක් දෙන්න බෑ 17 inches එකක් දෙන්නම් කියලා. උන්ට බම්බු ගහගන්න කියලා තමන්ට එකක් ගන්න කියාම ඒවගෙ ගනන් බලපන්කො. අහන අහන දේ ගනන්.

    මම මේ ටිකේ පොඩි කාමරයක් හදනවා, අද රු1000ට ගන්න වයර් එක ලබන සතියෙ 1200යි.

    ප්ල්ග්, ඇන , සිමෙන්ති මේ හැමදේම මෙහෙමයි.

    කම්පුටර් පාර්ට්ස් කරන උන්නම් සෙට් පිටින් ගෙනත් තියන් මේ වැඩි කරලා තියෙන්නෙ. මාර අවුල් නෙ බන්. කොහොමද කොල්ලෙක් උට ඕනි දෙයක් කරගන්නෙ, මේ තත්වෙ වෙනස් වීමක් දකින්න බැරිවෙයිද බන්.
    24 Samsung eka mama gaththe 27ta. Last month 30ta wikunuwa 1 year use karala :)
    LKR depriciate wenawa LKR eka float kala ho natha. LKR float kala nam aduma gane foreign currency hoyana untawath sahanayak hambenawa

    ගේන්න බෑ මොනිටර් ශිප්පින්ග් කොස්ට් එක වැඩි නැත්නම් දනී එකක් අනිවා ගෙන්නනවා ඩොලර් 100ට LG / Dell ගේමින් අගල් 27 එකක් ගන්න පුලුවන් ශිපින් 40ක් වෙනවා ඔක නේ අවුල
    Kihipa denek ekathu wela ganna try kaloth?

    matath 4K ekakta upgrade wenna uwamanawak thiyenawa. Ganna hoda option ekak nathi ekai prashne
    ------ Post added on Feb 7, 2022 at 1:45 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඩොලර් කේස් එක දරුනුවට එන්නත් කලින් ඉඳන් ඔකුන් ගනන් වැඩි කරේ බන්. කිසිම මිල පාලනයක් තිබ්බෙ නෑනෙ. මම ඕකෙන් දෙකක් ගත්තා මුල් එක ගන්නකොට 42යි, සතියකින් විතර දෙවනි එක ගන්නකොට 49යි
     
    • Like
    Reactions: NRTG

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    24 Samsung eka mama gaththe 27ta. Last month 30ta wikunuwa 1 year use karala :)
    LKR depriciate wenawa LKR eka float kala ho natha. LKR float kala nam aduma gane foreign currency hoyana untawath sahanayak hambenawa

    Kihipa denek ekathu wela ganna try kaloth?

    matath 4K ekakta upgrade wenna uwamanawak thiyenawa. Ganna hoda option ekak nathi ekai prashne
    ------ Post added on Feb 7, 2022 at 1:45 PM
    මොනිටර් 4ක් එහෙනම් ඇඩ්‍රස් 4කට දාන්න වෙන්න එකම එකා ගෙන්නුවොත් ඌ යන්න ඕන කස්ටම් උන් එක්ක ඔක ගැන කියන්න 4කට ගෙන්නුවෙ කියලා පට්ට චාටර් එකක් කාල ඔව ගන්න වෙන්නේ එලියට ටැක්ස් එකකුත් එක්කම
     
    • Like
    Reactions: NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මොනිටර් 4ක් එහෙනම් ඇඩ්‍රස් 4කට දාන්න වෙන්න එකම එකා ගෙන්නුවොත් ඌ යන්න ඕන කස්ටම් උන් එක්ක ඔක ගැන කියන්න 4කට ගෙන්නුවෙ කියලා පට්ට චාටර් එකක් කාල ඔව ගන්න වෙන්නේ එලියට ටැක්ස් එකකුත් එක්කම
    Happa... Dan thiyena 1080P eka hodai ehenam :(
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ගේන්න බෑ මොනිටර් ශිප්පින්ග් කොස්ට් එක වැඩි නැත්නම් දනී එකක් අනිවා ගෙන්නනවා ඩොලර් 100ට LG / Dell ගේමින් අගල් 27 එකක් ගන්න පුලුවන් ශිපින් 40ක් වෙනවා ඔක නේ අවුල
    koheda bn $100 ta 27' dell/LG ewa ganna tiyenne? :unsure:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    උබට එකක් අරං ඔෆිස් එකෙන් reimburse කරන්න බැයිද ගාන ?
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    iwasala inna bro.. meka hamadaama thiyenne nahaneh..

    මේ කාලේ ගන්න දෙයක් තමයි මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් ණයට කකා හිටියා මිසක් ගත්ත නය වලින් උබලගේ රටට ආදායමක් එන මොකුත් කලේ නෑ. ඩොලර් එක එන්න එන්න තව වැඩි වෙනවා. උන්දියල් ගෙවන ගාන වැඩි වෙනවා. ( මුදල් ඇමති පොන්නයත් කිව්වනේ අවුලක් නෑ කියල. තව මොන කතාද ) කව්රුත් බැංකු වලට සල්ලි එවන්නේ නෑ.උන්දියල් මාරු කරනවා. ඒ ඩොලර් ප්‍රයිස් වලට තමයි උබලට බඩු හම්බෙන්නේ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ නපුංසක ආණ්ඩුව එක්ක බෑ බන්. තව සෑහෙන්න කෙල වෙනවා. උපරිම කෙලවීම එන්නේ මේ අවුරුද්දෙත් අගහරියේ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඕව ඔච්චර හිතන්න එපා. ඉදල ඉදල ෆස්ට් වෙහිකල් එක ගන්න හිටියේ 2021. හිකුවනේ වේස හැත්ත. දැන් ගන්න තියෙනව 50ක එකක් වුනත් ඒත් මොකටද පරණ ලඩිවලට එච්චර දෙන්නේ කියල ඉන්නේ. ළගදි මයිග්‍රේට් වෙන්න ප්ලැන් එකක් තියෙනවා.