මොනිටර් එකක් කඩන්න උදව් ඕනේ
මම මේක කියන්න ෆේක් ආවේ කඩේ එකා මේකේ ඉන්නවද දන්නේ නැති නිසා.
මේකයි සීන් එක මොනිටර් එකක් ගත්තා පරණ හොදට බලලා ගත්තේ පැච් අනම් මනම් තියෙනවා ද කියලා.
ගෙදර ගෙනල්ලා ගහලා රතු / කොළ / නිල් අඩු කලාම මොනිටර් එකම අදුරු වෙනවා. Contrast / Brightness අඩු කළා වගේ සුදු එළියක් ඇත්තෙම නෑ පින්තුර බොද වෙලා ඉන්නේ අකුරු අපැහැදිලි ගොඩක් ම නමේ හොද තත්වයන් තියෙනවා පිට කවර එක උනත් අලුත් ම එකක් වගේ.
කඩේ එකාට මේක කිව්වට මගේ ඇස් වල ලෙඩක් , පරිගනකයේ ලෙඩක් වගේ කියලා මහේ ඇගේ ගහයි කියලා හිතෙනවා.
මේක කඩන්න ඕනේ කොහොමද කරන්නේ ? මොනවත් සීල් නැතුව තියෙන්නේ නම් දෙපලු කරන්න ගිහින් අරවා මේවා ගහලා සිරුනොත් ගලවල කියලා අහු වෙනවා කොහොමද මේක දෙපලු කරනවා නම් කරන්නේ ?
මේකට වැඩක් දෙන හැටි දන්න කෙනක් ඉන්නවා නම් plz P.M එකක් එවන්න.

Last edited: