මොනිටර් ප්‍රශ්නයක්..

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මොනිටර් ප්‍රශ්නයක්..

    යාලුවනේ මම අලුත් මොනිටර් එකක් ගන්නයි යන්නේ. Graphic Design වැඩ වලට samsung LED මොනිටර් එක color display හොඳයිද නැත්තනම් වෙන හොඳ බ්‍රෑන්ඩ් මොනවද? මේ වෙනකල් CRT තමයි පාවිච්චි කලේ එක නිසා LCD/ LED ගැන දැනුම නම් අඩුයි.. හොඳ මොනිටර් එකක් තෝරගන්නේ කොහොමද කියල කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යාලුවනේ මම අලුත් මොනිටර් එකක් ගන්නයි යන්නේ. Graphic Design වැඩ වලට samsung LED මොනිටර් එක color display හොඳයිද නැත්තනම් වෙන හොඳ බ්‍රෑන්ඩ් මොනවද? මේ වෙනකල් CRT තමයි පාවිච්චි කලේ එක නිසා LCD/ LED ගැන දැනුම නම් අඩුයි.. හොඳ මොනිටර් එකක් තෝරගන්නේ කොහොමද කියල කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..

    samsung වල color හොදයි තමා. එත් එච්චර කල් පැවැත්මක් නැ.
    hp එක කල් පැවැත්ම තියනවා color නම් නැ.

    හැබැයි මේකයි CRT එක තරම් prinitng colors මැච් වෙන්නේ නැ ඔය එකකවත් .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    machan view sonic ekak ganin.badu hodai

    best colors නම් view sonic තමයි..

    විව්සොනික් ගනින් මචන් අත්දැකීමෙන් කියන්නේ

    profilepic330471_60.gif
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,154
    549
    113
    Dubai
    මචන් ගන්නවා නම් IPS පැනල් එක තියෙන එකක් ගන්න. මම පාවිච්චි කරන්නේ LG 23ea63v එකක්.. :yes:

    medium02.jpg
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    machan view sonic ekak ganin.badu hodai

    best colors නම් view sonic තමයි..

    විව්සොනික් ගනින් මචන් අත්දැකීමෙන් කියන්නේ

    view sonic මොනිටර් දැන් ගෙන්වන්නේ නැ කියලා shop එකක කෙනෙක් කිව්වා. view sonic මොනිටර් එකක් ගන්න පුළුවන් තැනක් දන්නවද මිගමුව ජා ඇල අවටින්?
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    සල්ලි තියෙනවනම් ගනින් Apple මොනිටර් එකක්. colours ගැන ඉතින් ආයි අහන්න දෙයක් නෑ. මාත් use කරන නිසයි කියන්නේ. නැත්තන් ඉතින් viewsonic
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    samsung වල color හොදයි තමා. එත් එච්චර කල් පැවැත්මක් නැ.
    hp එක කල් පැවැත්ම තියනවා color නම් නැ.

    හැබැයි මේකයි CRT එක තරම් prinitng colors මැච් වෙන්නේ නැ ඔය එකකවත් .
    මගේ ගාව samsung LED එකක් තිබුනා හරියටම අව්රුදු 2.5 තිබුනේ බොඩ් එක ගියා :angry::no: