මොනිටර් ප්රශ්නයක්..
යාලුවනේ මම අලුත් මොනිටර් එකක් ගන්නයි යන්නේ. Graphic Design වැඩ වලට samsung LED මොනිටර් එක color display හොඳයිද නැත්තනම් වෙන හොඳ බ්රෑන්ඩ් මොනවද? මේ වෙනකල් CRT තමයි පාවිච්චි කලේ එක නිසා LCD/ LED ගැන දැනුම නම් අඩුයි.. හොඳ මොනිටර් එකක් තෝරගන්නේ කොහොමද කියල කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..