ඔන්බෝර්ඩ් වීජීඒ එකක් මචන් තියෙන්නෙ
ඔන්බෝර්ඩ් වීජීඒ එකක් මචන් තියෙන්නෙ
https://downloadcenter.intel.com/
Intel nam Intel Graphics Media Accelerator eka danna latest.. welawakata oka weda karanne nethi wenawa hariyata.. aye install karala balanna..
HTML:https://downloadcenter.intel.com/
media accelerator kiyala search karahama hena godak enawane ban. koyikada danna one?
dead kiyanneමොනිටරේ තැන් දෙක තුනක නිකන් මොනිටරේ වතුර ගෑවුනාම පේන විදිහට පාට පාට පික්සල්ස් පේනවා. මේවද බන් ඩෙඩ් පික්සල්ස් කියන්නෙ? මේවා ෆික්ස් කරන්න බැයිද?
dead kiyanne
![]()
owa check karala ne ganna tibbe
අහ්... ඔය වගේ එව්ව නම් පේන්න නම් නෑ. උඩින් මොනාහරි ගෑවිල වෙන්න ඇති. චෙක් කරල බැලුව මචන්. මෙව්ව පෙනුනෙ න්ඈ. එක පාරට නෝට් වෙන්නෙ නෑ. අනිත් එක 2nd hand නෙ.
