මොනිටර් ප්‍රොබ්ලම්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මොනිටර් ප්‍රොබ්ලම්

    LCD මොනිටර් එකක් ගත්ත මචන් 19" samsung 943bw plus.
    මේකෙ resolution 1440x900
    ඒත් මේ resolution එක තෝරන ලිස්ට් එකේ නෑ. කවුරු හරි පුලුවන්නම් කියනවද ඒක හදාගන්න විදිහ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    VGA eka balapan support da kiyala.. mage nam enawa list eke ube resolution eka 1600 x 900 ekata passe.

    Screenshot_2015_08_19_18_00_11.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඔන්බෝර්ඩ් වීජීඒ එකක් මචන් තියෙන්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Intel nam Intel Graphics Media Accelerator eka danna latest.. welawakata oka weda karanne nethi wenawa hariyata.. aye install karala balanna..


    HTML:
    https://downloadcenter.intel.com/

    media accelerator kiyala search karahama hena godak enawane ban. koyikada danna one?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මොනිටරේ තැන් දෙක තුනක නිකන් මොනිටරේ වතුර ගෑවුනාම පේන විදිහට පාට පාට පික්සල්ස් පේනවා. මේවද බන් ඩෙඩ් පික්සල්ස් කියන්නෙ? මේවා ෆික්ස් කරන්න බැයිද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මොනිටරේ තැන් දෙක තුනක නිකන් මොනිටරේ වතුර ගෑවුනාම පේන විදිහට පාට පාට පික්සල්ස් පේනවා. මේවද බන් ඩෙඩ් පික්සල්ස් කියන්නෙ? මේවා ෆික්ස් කරන්න බැයිද?
    dead kiyanne

    deadpixel.jpg


    owa check karala ne ganna tibbe
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    dead kiyanne

    deadpixel.jpg


    owa check karala ne ganna tibbe

    අහ්... ඔය වගේ එව්ව නම් පේන්න නම් නෑ. උඩින් මොනාහරි ගෑවිල වෙන්න ඇති. චෙක් කරල බැලුව මචන්. මෙව්ව පෙනුනෙ න්ඈ. එක පාරට නෝට් වෙන්නෙ නෑ. අනිත් එක 2nd hand නෙ.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අහ්... ඔය වගේ එව්ව නම් පේන්න නම් නෑ. උඩින් මොනාහරි ගෑවිල වෙන්න ඇති. චෙක් කරල බැලුව මචන්. මෙව්ව පෙනුනෙ න්ඈ. එක පාරට නෝට් වෙන්නෙ නෑ. අනිත් එක 2nd hand නෙ.

    ehenam sorry putha :dull: