මොනෝ රේල් එකේ යමු

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ ශින්හලයන්ට මොනොරේල් හින බ්‍රෝ...

    ගොන්සෝන් ගේ සංවර්ධන News බලල මනෝ රේල් පාරක් දාගෙන තමා ඉන්න වෙන්නේ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි නුවර ටවුන් එකේ හුගක් වැඩ කරනවා

    ඔව් ඔව් මාත් දැක්ක පත ගස් ටික කපාගෙන ගිහින් තිබ්බ සවර්ධනය කොරන්ඩ.. :dull::dull:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔව් ඔව් මාත් දැක්ක පත ගස් ටික කපාගෙන ගිහින් තිබ්බ සවර්ධනය කොරන්ඩ.. :dull::dull:

    ඒ මාකට් එක ඉස්සරහ ගස්.ඒවා මේ පත ගස් නෙව්. පයිනස් ගස් වගේ හැඩේ තියෙන වෙන ගස් වගයක්. පේස් බුක් එකේ සේරම ඇත්ත නෙවෙ බන්.😎😎
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට උබලගේ තාත්තද කන්කසන්තුරේ වෙනකම් රේල් පාර හැදුවේ? යාපනය හොදම දුම්රිය ස්ථානය උනේ වික්කාමසිංහ නිසාද? 2012 දී S12 පවර් සෙට් ගෙනල්ල බදුල්ල, අවිස්සාවේල්ල වෙනකම් දැම්මේ සිරිකොතෙන්ද?
    කෝ දැන් මරා ගියානේ කෝ බෙලිඅත්තට වත් කතරගම දුම්රිය මාර්ගේ හැදුවද? තෝයි, ගූ එන් පි එවුනුයි දන්නේ දන්නේ සංවර්ධන News දාන්නයි බොරුවට වෙබ් පේජ් හදාගෙන පුක දෙන්නයි විතරයි. කරපු ලබ්බක් නෑ. :angry: ඔක්කොටම කලින් රෝසිගේ කක්කුස්සිය හදල ඉදපන්. ඒකට වෙන් කරපු සල්ලිත් වික්කාමසින්හය හොරා කාල ඇත්තේ :rofl:

    :yes::yes::yes: මරද මඩු දුම් රිය මර්ගය හැදුවෙත් මහින්ද..M10 එන්ජින් ගෙනාවෙත් මහින්ද, ඒවට අලුතින් පෙට්ටි ගෙනල්ල දුන්න..පොන්න රනිල අද වෙනකන් අඩුම ගානෙ රේල් පීල්ලක්වත් ගෙනත් දීල නැ..

    unp බල්ලියනේ පුලුවන් නම් පෙන්නපියවු පොන්න රනිල ගෙනාපු එකම එක රේල් පීල්ලක් හරි...එහෙම කිසිම දෙයක් නැ..පොන්න තිරිසන් රනිල දන්නෙ විකුනගෙන කන්ඩ විතරයි..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පාටලී ගේ අමාත්‍යංශය. 😎😎

    පොරගේ වෙනම ගේමක් යන්නේ. මිනිහ තමා ලස්සන කරන වැඩ ටික කරගෙන යන්නේ. මහා පුටුවේ වාඩි වෙන්න ප්ලෑන් එකක් තියෙන්නේ පොරගේ :rofl:
     
    • Like
    Reactions: sanjaya1975

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පාටලී ගේ අමාත්‍යංශය. 😎😎

    මොන පිස්සුද... නුවර ඔක්කොම සයිට් වටේට කවර් කරගෙන "ඉවසීමෙන් සහය වෙමු" කියල මුන්ගේ මුනත්තහඩු ගහපු බෝඩ් දාගෙන ඉන්නවා... ඇතුලේ ඉතා හෙමින් වැඩ සිද්ද වෙන්නේ....සමහර එව්වගේ වැඩ වෙන්නෙම නෑ .... ඊලග ජනදිපතිවරණේ වෙනකම්ම ඔහොමම තියෙයි.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මාකට් එක ඉස්සරහ ගස්.ඒවා මේ පත ගස් නෙව්. පයිනස් ගස් වගේ හැඩේ තියෙන වෙන ගස් වගයක්. පේස් බුක් එකේ සේරම ඇත්ත නෙවෙ බන්.😎😎

    අනේ නිකා ඉදපන් ෆේස් බුක් බොරු ලොල් තමයි..නකල්ස් කදු වැටිය විකුනන්ඩ හදන පොන්න රනිලට මහ නුවර තියෙන තඩි ගස් කපන එක මහ වැඩක්..අපි නොදන්නවද උගෙ සවර්ධනය..
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඒ මාකට් එක ඉස්සරහ ගස්.ඒවා මේ පත ගස් නෙව්. පයිනස් ගස් වගේ හැඩේ තියෙන වෙන ගස් වගයක්. පේස් බුක් එකේ සේරම ඇත්ත නෙවෙ බන්.😎😎

    එතකොට මල්වත්ත පන්සල ඉස්සරහ අවරුදු 1000 කට වැඩ පරණ ගහ.... ෆැෂන් බග් ඉස්සරහ ගහ..... ධර්මරාජ ඉස්සරහ තිබුන ලොකු මාර ගහ..... එව්වා බොරුද.... අනික මාර්කට් එක ඉස්සරහ කැපුව ගස් පයිනස් ගස් නෙවෙයි...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes: මරද මඩු දුම් රිය මර්ගය හැදුවෙත් මහින්ද..M10 එන්ජින් ගෙනාවෙත් මහින්ද, ඒවට අලුතින් පෙට්ටි ගෙනල්ල දුන්න..පොන්න රනිල අද වෙනකන් අඩුම ගානෙ රේල් පීල්ලක්වත් ගෙනත් දීල නැ..

    unp බල්ලියනේ පුලුවන් නම් පෙන්නපියවු පොන්න රනිල ගෙනාපු එකම එක රේල් පීල්ලක් හරි...එහෙම කිසිම දෙයක් නැ..පොන්න තිරිසන් රනිල දන්නෙ විකුනගෙන කන්ඩ විතරයි..

    කොහේ ඕව කරන්නද බන් ඕව හදන්න තිබ්බ සල්ලි තමා මහා බැංකුවෙන් හොරා කෑවේ. වැඩිය ඕනේ නෑ 2015 ට කලින් ලස්සනට හදාගෙන ආපු ස්ටේෂන් ටිකේ වැඩ ඉවර කරගන්න බැරි උනා. අඩු ගානේ මිනිස්සුන්ට ඉදගන්න බන්කුවක්වත්, නොතෙමි ඉන්න වහලයක්වත් හැදුවේ නෑ. තව ඉතින් කොච්චි දාන එක ගැන කතා කරලා වැඩක් නෑ :angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොන්සන් ගේ සංවර්ධන ත්රෙඩ් එකේ දාන ඒවා උඔලත් විශ්වාස කරනවානේ.... වොක්ස් වැගන්..... හොරණ ටයර්.... වගේම තමයි මොනෝරේල්..... ඒක මනෝමය විදියට විදගනිල්ල... කුණු ටික අයින් කරල පයින්වත් ගද නැතිව යන්න හදල දෙන්න බැරි උන් එක්ක මොන මොනෝ රේල්ද බන්..... උඔලටත් පිස්සු.....
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කොහේ ඕව කරන්නද බන් ඕව හදන්න තිබ්බ සල්ලි තමා මහා බැංකුවෙන් හොරා කෑවේ. වැඩිය ඕනේ නෑ 2015 ට කලින් ලස්සනට හදාගෙන ආපු ස්ටේෂන් ටිකේ වැඩ ඉවර කරගන්න බැරි උනා. අඩු ගානේ මිනිස්සුන්ට ඉදගන්න බන්කුවක්වත්, නොතෙමි ඉන්න වහලයක්වත් හැදුවේ නෑ. තව ඉතින් කොච්චි දාන එක ගැන කතා කරලා වැඩක් නෑ :angry:

    එයාර්පෝට් එකේ ඩිපාචර් එකේ චෙක් ඉන් වෙන්න කලින් පසෙන්ජර්ලට ඉන්දගන්නවත් පුටුවක් තියාගන්න බැරිඋන මේ ආණ්ඩුවට..., ඉස්ටෙෂන් වල බංකු ගැන මොන කතාද.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහේ ඕව කරන්නද බන් ඕව හදන්න තිබ්බ සල්ලි තමා මහා බැංකුවෙන් හොරා කෑවේ. වැඩිය ඕනේ නෑ 2015 ට කලින් ලස්සනට හදාගෙන ආපු ස්ටේෂන් ටිකේ වැඩ ඉවර කරගන්න බැරි උනා. අඩු ගානේ මිනිස්සුන්ට ඉදගන්න බන්කුවක්වත්, නොතෙමි ඉන්න වහලයක්වත් හැදුවේ නෑ. තව ඉතින් කොච්චි දාන එක ගැන කතා කරලා වැඩක් නෑ :angry:

    :yes::yes: මහින්ද කියන්න සාමන්ය මිනිස්සුන්ට දැනෙන්ඩ වැඩක් කරල දුන්න මනුස්සයෙක්..ඔනෑම තැනක මහින්දගෙ වැඩ පේන්ඩ තියෙනව..අපි චැලින්ජ් කරල අහනව පොන්න රනිල ගෙනාපු එකම එක් රේල් පීල්ලක් හරි පෙන්නපල්ල කියල කෝ unp බැල්ලියො මික් නැ, උනුත් දන්නව පොන්න රනිල ගෙනාපු ලබ්බක් නැ කියල..

    අපේ හරක්ට පින නැ පින රජෙක් වගේ මනුස්සයෙක් එලෝල පොන්නයො දෙන්නෙක්ට බලේ දුන්න.. :angry::angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොන්සන් ගේ සංවර්ධන ත්රෙඩ් එකේ දාන ඒවා උඔලත් විශ්වාස කරනවානේ.... වොක්ස් වැගන්..... හොරණ ටයර්.... වගේම තමයි මොනෝරේල්..... ඒක මනෝමය විදියට විදගනිල්ල... කුණු ටික අයින් කරල පයින්වත් ගද නැතිව යන්න හදල දෙන්න බැරි උන් එක්ක මොන මොනෝ රේල්ද බන්..... උඔලටත් පිස්සු.....

    සිරාවට බන් ගාලු පාර දිගේ දිගටම කොටුවට වෙනකම් එනකොට තියෙන ඇලවල් ලගින් යද්දී නහය අතට එන්න තරම් සුවදයි. කුණු ගොඩවල් හැම තැනම. පාරවල් මැද්දේ ලස්සනට වවපු ගස් කැලේ වගේ. ඔව් ඉතින් චන්දෙ දිනන ගමන් අරලිය ගහ මන්දිරේ ලස්සනට වවල තිබ්බ මල් පෝච්චි කුඩු කරපු ජාතියේ එවුන් නේ. ගූ එන් පි එවුන්ට ඉන්න ඕනේ සක්කිලි වගේ :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එයාර්පෝට් එකේ ඩිපාචර් එකේ චෙක් ඉන් වෙන්න කලින් පසෙන්ජර්ලට ඉන්දගන්නවත් පුටුවක් තියාගන්න බැරිඋන මේ ආණ්ඩුවට..., ඉස්ටෙෂන් වල බංකු ගැන මොන කතාද.....

    සිරාවට බන්. මන් පොඩි දෙයක් කියන්නද මගේ අදුරන කෙනෙක් රට ගියා 2012 හේ. ඒ මනුස්සය කියනවා අපේ රටේ එයාපෝට් එකේ වොෂ් රූම් ඩුබායි වගේ තිබ්බලු ඒ කාලේ. බත් දාගෙන කන්න තරම් පිරිසිදුයි. ආයිත් 2016 යේ අග එනකොට වොෂ් රූම් ගියාම ගන්න දෙයක් නෑලු. ගන්දස්සාරේ බෑ. ටැප් එහෙමත් කැඩිලා ලු. බලපං ඉතින් හදල තියෙන දෙයක් නඩත්තු කරගෙන යන්න බැරි සක්කිලි ඉන්නේ මේ ආණ්ඩුවේ :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: මහින්ද කියන්න සාමන්ය මිනිස්සුන්ට දැනෙන්ඩ වැඩක් කරල දුන්න මනුස්සයෙක්..ඔනෑම තැනක මහින්දගෙ වැඩ පේන්ඩ තියෙනව..අපි චැලින්ජ් කරල අහනව පොන්න රනිල ගෙනාපු එකම එක් රේල් පීල්ලක් හරි පෙන්නපල්ල කියල කෝ unp බැල්ලියො මික් නැ, උනුත් දන්නව පොන්න රනිල ගෙනාපු ලබ්බක් නැ කියල..

    අපේ හරක්ට පින නැ පින රජෙක් වගේ මනුස්සයෙක් එලෝල පොන්නයො දෙන්නෙක්ට බලේ දුන්න.. :angry::angry:

    ඕකුන් මේ ත්‍රෙඩ් වලට එන්නේ නෑ.. හැංගිලා රේප් කපනවා කාලකන්නි :angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිරාවට බන් ගාලු පාර දිගේ දිගටම කොටුවට වෙනකම් එනකොට තියෙන ඇලවල් ලගින් යද්දී නහය අතට එන්න තරම් සුවදයි. කුණු ගොඩවල් හැම තැනම. පාරවල් මැද්දේ ලස්සනට වවපු ගස් කැලේ වගේ. ඔව් ඉතින් චන්දෙ දිනන ගමන් අරලිය ගහ මන්දිරේ ලස්සනට වවල තිබ්බ මල් පෝච්චි කුඩු කරපු ජාතියේ එවුන් නේ. ගූ එන් පි එවුන්ට ඉන්න ඕනේ සක්කිලි වගේ :angry:

    අපෝ උබල මොනවද බන් ඕව ගැන දන්නෙ.. ඒව සන්වර්දන උපායමාර්ග මචන්..

    දැන් මචන් ගම් වල තියන ගොඩක් බෝක්කු, පාලම් වගේ ඒව උඩ කොල්ලො හවසට ඉදගෙන කතා කර කර ඉන්නව මචන්.. ඒකෙන් ලොකු කාලයක් නාස්තො වෙනව.. ඒ නාස්තිය නවත්තන්න තමයි අපේ අගමැතිතුමා Colombo තියන ඇලවල් ගද ගහන්න ඉඩ අරින්නෙ.. එතකොට කවුරුවත් ඇවිත් කාලෙ කන්නෙ නැහැනෙ බන්.. :D දැන් බලපන් කවුරුවත් කොටුව telecom එක ලග තියන පාලම උඩට වෙලා තමන්ගේ කාලෙ කන්නෙ නැහැනෙ මචන්.. එතනින් ඉක්මනට මාරු වෙනව.. මේවට තමයි නොපෙනෙන් සන්වර්දනේ කියන්නෙ.. බලපන් කොච්චර හොදට මොලේ පාවිච්චි කරල ගත්ත තීරනයක්ද ඒක.. උබලට ඕව තේරෙන්නෙ නැහැනෙ බන්.. :D
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොනෝ රේල් එකේ යමු 07-19-2018 12:49 PM MR ube pukata mono rail eka bassuwada pons

    තාත්ත කොල්ලෝ ගහල ඉපදිච්ච එකෙක් :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ උබල මොනවද බන් ඕව ගැන දන්නෙ.. ඒව සන්වර්දන උපායමාර්ග මචන්..

    දැන් මචන් ගම් වල තියන ගොඩක් බෝක්කු, පාලම් වගේ ඒව උඩ කොල්ලො හවසට ඉදගෙන කතා කර කර ඉන්නව මචන්.. ඒකෙන් ලොකු කාලයක් නාස්තො වෙනව.. ඒ නාස්තිය නවත්තන්න තමයි අපේ අගමැතිතුමා Colombo තියන ඇලවල් ගද ගහන්න ඉඩ අරින්නෙ.. එතකොට කවුරුවත් ඇවිත් කාලෙ කන්නෙ නැහැනෙ බන්.. :D දැන් බලපන් කවුරුවත් කොටුව telecom එක ලග තියන පාලම උඩට වෙලා තමන්ගේ කාලෙ කන්නෙ නැහැනෙ මචන්.. එතනින් ඉක්මනට මාරු වෙනව.. මේවට තමයි නොපෙනෙන් සන්වර්දනේ කියන්නෙ.. බලපන් කොච්චර හොදට මොලේ පාවිච්චි කරල ගත්ත තීරනයක්ද ඒක.. උබලට ඕව තේරෙන්නෙ නැහැනෙ බන්.. :D

    අප්පටසිරි ඒකත් ඇත්තනේ බන්. තරුණ පරපුර එතකොට පාරවල් වලයි, පාක් අස්සෙයි ඉන්නෙත් නෑනේ එතකොට. ගද එද්දී දුවනවා. ජාත්‍යන්තර ගුවන් තොටුපලක වී ගබඩා කරපු මොලයක් නේ.. නළුවෙක් නෙමේ මොලයක් කියන්නේ නිකන්ද :yes::cool:
     
    • Like
    Reactions: shadow1