මේ අංක දෙකෙන් මොන එකටද ඔයා ආස? (ඡන්දයක් දාන්න)
adahasa Active member Apr 14, 2017 269 71 28 Colombo Sep 14, 2022 #1 මේ අංක දෙකෙන් මොන එකටද ඔයා ආස? (ඡන්දයක් දාන්න) Reactions: kinkon
Heshan Daminda Well-known member Mar 13, 2009 46,158 1 100,922 113 34 Kalutara Sep 14, 2022 #2 බඩු නම්බර් ද Reactions: Walter White, nevermindNevergiveup and adahasa
adahasa Active member Apr 14, 2017 269 71 28 Colombo Sep 14, 2022 #3 Heshan Daminda said: බඩු නම්බර් ද Click to expand... අපෝ නැහැ බං Reactions: Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,158 1 100,922 113 34 Kalutara Sep 14, 2022 #4 adahasa said: අපෝ නැහැ බං Click to expand... එහෙනම් අපෙන් අහන්නෙ Reactions: sonic911
helplesser Well-known member Nov 20, 2017 18,004 27,635 113 36 Mirihana alis.alberta.ca Sep 14, 2022 #5 වචනෙන් කියද්දී යට එක කියන්න ලේසි Reactions: adahasa
adahasa Active member Apr 14, 2017 269 71 28 Colombo Sep 14, 2022 #6 Heshan Daminda said: එහෙනම් අපෙන් අහන්නෙ Click to expand... උඹලගේ නිර්මාණශීලීබව පරීක්ෂා කරනවා Bump ------ Post added on Sep 14, 2022 at 9:42 AM Reactions: Heshan Daminda
Heshan Daminda said: එහෙනම් අපෙන් අහන්නෙ Click to expand... උඹලගේ නිර්මාණශීලීබව පරීක්ෂා කරනවා Bump ------ Post added on Sep 14, 2022 at 9:42 AM
bokachamara Well-known member Jul 20, 2017 411 391 63 Sep 14, 2022 #7 දෙකම හොදයි වගේ බං.. දෙවෙනි එක ඉවරවෙන විදිය ලස්සනයි.. අනේ මන්ද Reactions: adahasa
2osama Well-known member Oct 25, 2010 81,533 72,738 113 මාලඹේ Sep 14, 2022 #8 මට නම් දෙකම කියවා ගන්න අමාරුයි කියලා හිතෙනවා Reactions: senewimala1988 and adahasa
ML1987 Well-known member Mar 31, 2018 2,645 1 4,491 113 Matale Sep 14, 2022 #9 ඩබල් සෙවෙන් ඩබල් නෝට් ලේසි Reactions: Hasistranger and adahasa
kasun090354t Well-known member Aug 21, 2011 24,257 36,326 113 කෑගල්ල Sep 14, 2022 #10 බිංදු තුනයි අටේ එකයි හතේ හයයි. Reactions: adahasa
PHBhagya Well-known member Feb 26, 2020 25,061 3 118,693 113 Gampaha Sep 14, 2022 #12 බිස්නස් කාඩ් එකකට වගේනං යට නම්බර් එක මරු. ඉක්මනට මතක හිටිනව. කියන්න, ලියන්න ලේසියි.... Reactions: adahasa
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,431 36,352 113 මැදමහනුවර Sep 14, 2022 #13 ඇයි මොබිටෙල් ගන්නෙ?
adahasa Active member Apr 14, 2017 269 71 28 Colombo Sep 14, 2022 #14 nevermindNevergiveup said: ඇයි මොබිටෙල් ගන්නෙ? Click to expand... මේක වොයිස් වලට විතරයි මචං, නැත්නම් ඩයලොග් තමයි Reactions: nevermindNevergiveup
nevermindNevergiveup said: ඇයි මොබිටෙල් ගන්නෙ? Click to expand... මේක වොයිස් වලට විතරයි මචං, නැත්නම් ඩයලොග් තමයි
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,950 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 14, 2022 #15 0703707700 Reactions: adahasa