උඔලා ආස 80s වල (අසූව දශකයේ) සුද්දන්ගේ රටවල තිබ්බ වයිබ් එකටද? නැත්තම් දැන් තියන මොඩර්න් වයිබ් එකටද ආස? මන් කියන්නේ ලංකාවේ නෙමෙයි. ඇමරිකාව, එංගලන්තේ වගේ රටවල් අසූව දශකයේ තිබ්බ විදියට. ඒකාලේ තිබ්බ දියනුවට. එහෙම නැත්තම් දැන් තියන ලෙවල් එකට උන්ගේ රටකට යන්නද?
Last edited:
