මොන අපේක්ෂකයා ජනාපති උනත් ලංකාවට මාර වෙනසක් වෙයි කියල හිතන් හිටියොත් ඒ අයගේ හීන නම් කුඩු වෙනවා අනිවා!!
මොන අපේක්ෂකයා ජනාපති උනත් ලංකාවට මාර වෙනසක් වෙයි කියල හිතන් හිටියොත් ඒ අයගේ හීන නම් කුඩු වෙනවා අනිවා!!
මොකා පත් උනත් කෙල වෙනවා .
මොන අපේක්ශකයා පත් උනත් අපි හොයාගත්තොත් අපි කනවා. ඕක තේරෙන්නෙ නැති වේසිගෙ පුතාල පැති පැති වලට බෙදිල අනිත් උන්ට බැන බැන කාලකන්නි මජර දේශපාලනේට අත්පුඩි ගහනවා. හැබැයි උබල හොයාගත්තත්, උබලට උයන් කන්න ගෙදරට ගෑස් සිලින්ඩරේ නැත්නම්, කොහොම හරි ගෑස් සිලිඩරේ ගේන එක වෙනුවෙන් සටන් කරපන්.

ඉතින් රනිල එක්ක අර පොහොට්ටු ඌරෝ සෙට් එක ඉන්නවා නේ .උඹල කියන එක 100% හරි නෑ. මොකා පත් උනත් කෙල වෙන්නෙ නෑ. ඒත් ජෙප්පො හරි සජබ හරි ආවොත් ආයි පෝලිම්වල ඉන්න චාන්ස් එක හම්බෙයි කියලා ශුවර්. මේ යන විදියට දුවන්න නම් ඉතින් දැන් තියෙන තත්වෙ හැටියට රනිලට තමා දෙන්න වෙන්නෙ. ඌ ආවත් මේකේ ඉන්න හරක් හැටියට මේකනම් ගොඩ දාන්න බෑ. ඇදන් යන්න පුලුවන්. අරුන් දෙගොල්ලො ආවොත් ඇදන් යන්න වෙන්නෙත් නෑ.
වියත් මගේ උගත් මිනිස්සු නේ හිටියේ .බුද්ධිමත් මිනිස්සු, උගත් බුද්ධිමත් හොරු පත් කර ගන්න ඕනේ බන්!![]()
ඉතින් රනිල එක්ක අර පොහොට්ටු ඌරෝ සෙට් එක ඉන්නවා නේ .
ලංකාවට එහෙම චන්දෙන් , මනාපෙන් පත් වෙන ආණ්ඩුවක් හරියන්නේ නෑ .
අර කලින් තිබ්බ අවුරුදු දෙක වගේ බාර දීපු ටයිප් ආණ්ඩු තමයි හරියන්නේ . නැත්නම් පොරොන්දු දේශපාලනේ යන්නේ .
වියත් මගේ උගත් මිනිස්සු නේ හිටියේ .
------ Post added on Aug 16, 2024 at 7:16 PM
එක තමයි සරල සිංහලෙන්ම දාලා තියෙන්නේ බන්.වියත් මගේ උගත් මිනිස්සු නේ හිටියේ .
------ Post added on Aug 16, 2024 at 7:16 PM

95ක් ද 100ක් ද කොහෙද ආවේ . . මහින්දානන්ද , ප්රසන්න , පස් ඉන්දික , රත්තරන් වගේ උන් ඉන්නේ .පොහොට්ටු ඌරෝ ඔක්කොම ටික දැනට නමොල් ගාවනේ?
වයස කීයද?Nope
NPP Wins - Law & Order Established and Proper Judicial / & Admiration System Will Enrich.
Others Wins - Same Shit - No Law, Favorable/ Biased Law & Order. Gajamithuru Awastha
Wisdom, Intelligent, Knowledge or Experience Is Not a Function of Ageවයස කීයද?
එක තමයි සරල සිංහලෙන්ම දාලා තියෙන්නේ බන්.
උගත් උනාට වැඩක් නෑ, ප්‍රතිපත්තියක් නැත්නම් .
So, බුද්ධිමත් මිනිස්සු, උගත් බුද්ධිමත් හොරු පත් කර ගන්න ඕනේ!
More white-collar robberies! more drama!![]()
උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. සිරාවටම අපේ වගේ රටවල් වලට් සර්ව ජන චන්ද බලය හරියන්නේ නෑ, මොකද මේකේ බහුතරයක් මිනිස්සු හරිම ලේසියෙන් අන්දන්න පුළුවන්.ලංකාවට එහෙම චන්දෙන් , මනාපෙන් පත් වෙන ආණ්ඩුවක් හරියන්නේ නෑ .
අර කලින් තිබ්බ අවුරුදු දෙක වගේ බාර දීපු ටයිප් ආණ්ඩු තමයි හරියන්නේ . නැත්නම් පොරොන්දු දේශපාලනේ යන්නේ .