මොන කරුමයක්ද මන්දා...

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගල් තියෙන හාලක් ගෙනල්ල ඉව්වොත් කරුමෙට එක කෙනෙක්ටම මගහැරෙන ගල් ඇවිල්ල හැපෙන්ඩ පුලුවන්..එහෙම නැතුව ගල්,වැලි ඉවත් කරපු හාලක් ගෙනල්ලත් ගල් හැපෙනවනම් ගල් මැවෙන්ඩ ඕනි පොතේ හැටියට..කර්මය විශ්වාස කරාට එහෙම දෙයක් ගැනනම් හිතා ගන්ඩ බෑ :eek:

    රෑ පාරෙ යනකොට කරුමෙට වලකට වැටෙන්ඩ පුලුවන් ඒත් අපි වැටෙන්ඩම පාරෙ වලවල් මැවෙනවද කියන එක ප්‍රශ්ණයක් :rolleyes:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :shocked::shocked::shocked:
    අඩේ මේක මටත් වෙන සිද්ධියක් බන්,
    හදිස්සියේ හරි හාල් වල ගලක් තිබ්බොත් අපේ ගෙදරත් මට විතරයි හැපෙන්නේ
    :baffled::baffled::baffled:
     

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    oka matath tibuna gedarata waru thune pirithakh kara ita passe hari giya dannam kalathurakin wage tama galak ahuwenne ehemmamath nathi tharm
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    බලපන් හැපෙන්නෙ ගල් මද කියලා.. දතක සීන් එකක්ද දන් නැහැ.... මොන මගුලක්ද බං....
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මේකනම් මොන කරුමයක්ද මන්දා......


    කොහෙන් කෑවත්, ගෙදරින් කෑවත් දවසට අඩුම ගානේ එක ගල් කැටයක් හරි හැපෙනවනේ....:(:(

    අම්මා හාල් හොදට ගරලා අරන් උයන්නෙත් එත් ගලක් හැපෙනවමයි. වෙන කාටවත් හැපෙන්නේ නෑ. මට විතරයි හැපෙන්නේ.....:(:(:(

    කන්න ගත්තොත් අනිවා අඩුම එක ගල් කැටයක් හරි හැපෙනවමයි..:(:(

    අද ඊයේ ඉදල නෙමේ මේ කෙස් එක තියන්නේ... අවුරුදු 10ක 15ක ඉදලා....:(:(

    ඇයි බන් එහෙම වෙන්නේ???.


    ගෙම්බ,
    ලාවට දෙපැත්ත ගහලා දාපන් හප හපා ඉන්නැතුව.එතකොට ගල් අහුවෙන්නෑ.
     

    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    පොඩ්ඩක් කට ඇතුල චෙක් කරගනින්. ගලක්වත් තියේද දන්නේ නෑනෙ ඔච්චර හැපෙන්න... :oo::oo:
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    :yes: කන්න අඩුපාඩු තියෙන මිනිස්සුන්ට කෑම දේන්න. දානෙ. බල්ලන්ට සත්තුන්ට කෑම දෙන්න.