ජීවිතේට අහලවත් දැකලවත් නැති උන් වටවල ගැන ලියපු හෑලි උදේ ඉදන්ම එක දිගට wall එකේ. ඇඩ් එකට වඩා අප්පිරියයි උන්ගේ අදෝනා. ඔක්කොම report කරා .
uba ewata interact karanakota pennanawa wadi. dakke na wage scroll karapan.ජීවිතේට අහලවත් දැකලවත් නැති උන් වටවල ගැන ලියපු හෑලි උදේ ඉදන්ම එක දිගට wall එකේ. ඇඩ් එකට වඩා අප්පිරියයි උන්ගේ අදෝනා. ඔක්කොම report කරා .
ජීවිතේට අහලවත් දැකලවත් නැති උන් වටවල ගැන ලියපු හෑලි උදේ ඉදන්ම එක දිගට wall එකේ. ඇඩ් එකට වඩා අප්පිරියයි උන්ගේ අදෝනා. ඔක්කොම report කරා .

really true,, elakiri ekata awith athal ekak ganna better,,ෆේස්බුක් කියන්නේ ඔලු කන අමු ජරාවක් බන්
අපි නම් ඕවා අයින් කලේ මුල් කාලෙම
Fb wow eka iwara una back in 2014 wage wenakota. Phone eke app eka tiibath yanna hithenne na danFb yanne mokatada ban itin