මොන කරුමයක්ද හුප්තෝ මේ FB එක.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ජීවිතේට අහලවත් දැකලවත් නැති උන් වටවල ගැන ලියපු හෑලි උදේ ඉදන්ම එක දිගට wall එකේ. ඇඩ් එකට වඩා අප්පිරියයි උන්ගේ අදෝනා. ඔක්කොම report කරා .
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    showoff, photos සීන් එකේ කොහොමත් නැ. Groups ටිකක් තියෙනවා මට වැඩක් වෙන දේවල් තියෙන. ඕව බලන එක කරන්නේ බන්.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,298
    8,253
    113
    Galaha
    ජීවිතේට අහලවත් දැකලවත් නැති උන් වටවල ගැන ලියපු හෑලි උදේ ඉදන්ම එක දිගට wall එකේ. ඇඩ් එකට වඩා අප්පිරියයි උන්ගේ අදෝනා. ඔක්කොම report කරා .
    uba ewata interact karanakota pennanawa wadi. dakke na wage scroll karapan.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    ජීවිතේට අහලවත් දැකලවත් නැති උන් වටවල ගැන ලියපු හෑලි උදේ ඉදන්ම එක දිගට wall එකේ. ඇඩ් එකට වඩා අප්පිරියයි උන්ගේ අදෝනා. ඔක්කොම report කරා .

    හෑලි වලට සල්ලි ගෙවනව මිතුරේ :)
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ෆේස්බුක් කියන්නේ ඔලු කන අමු ජරාවක් බන්
    අපි නම් ඕවා අයින් කලේ මුල් කාලෙම
    really true,, elakiri ekata awith athal ekak ganna better,,
     
    • Like
    Reactions: HKavinda

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ඕකනම් හරිම වහක් තමයි, නැති මගුලක් නැහැනේ, වෙද මහත්තුරු, බන, බ්‍රේකින් නිව්ස් බුවාලා, ඔලුව විකාර වෙලා නවතින්නේ අන්තිමට, ෆුල් ට්‍රයි එක දල ඕකට නොගොහින් හිටියම හරි, පට ගාල ඇබ්බැහි වෙනවා