මොන කෙල්ලද තෝරන්නේ?

මොන කෙල්ල ද?


  • Total voters
    63

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මම තෝරගන්නේ A
    ලස්සන නම් සල්ලි දීලා බියුටි කචල් පාරක් දම්මලා වැඩි කරගන්න පුළුවන් කියමුකෝ.
    එ්ත් ගතිගුණ වෙනස් කරන්නෙ කොහොමද
    SOOOOOOO :love:A:love:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    bambuwa hadaruwata wada gathiguna hondai kiyala ape un ganu gannawa anthimata hadaruwath na gathigunath na ganu okkoma eka wage gathiguna eliyen achuwa wenas athulen okkoma ekai :lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mata kello hingayak na ban. basically mama Kello passe yanne na. there is no challenge in that

    සිරා කියහන් :shocked::shocked:


    A සිරාවටම ගති ගුණ වලින් පෝසත් සිරා කෙල්ලෙක්නං A තෝරගන්නවා...ඊටපස්සෙ ඒකිගෙ හැඩ රුව 4/5 + වෙනකං මොඩිෆයි කරනවා (කොහොමද ඒක:P:rofl:) දැන් ඕනම ඇවරේජ් ලුකිං කෙල්ලෙක්ව පට්ට ලස්සන කෙල්ලෙක් කරන්න පුලුවන් බ්‍රෝ සල්ලි තියනවනං....බලපන් ඔය මොඩ්ලින් කරන්න එහෙම යන්න කලින් මෙලෝරහක් නැති හාල් කෑලි වගේ ඉන්න කෙල්ලො කොහොමද ටික කාලයක් යද්දී පොලිෂ් වෙලා එන ලස්සන??

    දත් ටික මද්දවල නාවල ෆුල් සුද්දයක් දාල පොලිෂ් කරලා ගන්න ඕනේ
    එක තමයි රහස
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඔහොම දැම්මොත් මචං හැමෝම වොට් කරන්නේ A ට තමයි මෙහෙම දාපන් 1කෙල්ලෙක් ඉන්නවා ඒකි ගුණගරැක සිල්වත් ඒත් එකිගේ මුනේ පැත්තක් ඇසිඩ් වලට පිච්චිලා 2තවත් කෙල්ලෙක් ඉන්නවා ඒකි ලස්සනයි හරියට අයිචෛර්යා කෙල්ල කාල වගේ හරිම ලස්සනයි එත් පොඩ්ඩ ඇත්තම් කේන්ති යනවා වියහියදම් ගැන සැලකිලිමත් වෙන්නේ නෑ සෙල්ලක්කාරයි තව 3කෙල්ලෙක් ඉන්නවා වැඩි ලස්සනක් නෑ නිකම් කලු කෙල්ලෙක් ඇගේ හැඩයකුත් නෑ ඒත් වනිතයි ස්වාමි ගරුකයි තව 4 කෙල්ලෙක් ඉන්නවා හරිම සෝශල් එත් කටපරිස්සමක් නෑ ඉවසීමක් නෑ ඒත් උබට පුල් ලවු දැන් උබට මංගල යෝජනා 4ක් එනවා මේ හතර දෙනාගෙන් උබ තෝරා ගන්නේ කවුද? දැන් උබ තෝරගන්නේ මොන කෙල්ලද වගේ දාපන්


    1 - ෆ්‍රන්ට් එන්ඩ් Damage හින්දා හරියන්නේ නෑ
    2 - තෙල් බොන හින්ද හරියන්නේ නෑ
    3 - මේක නම් නරක නෑ
    4 - Handling අවුල් හින්ද හරියන්නේ නෑ

    3 අරගෙන බොඩි කිට් එකක් ගහල මෆ්ලර් ටිප් එකක් දාල ක්‍රෝම් කෑලි දෙකක් තුනක් අලෝල ශාක් ෆින් ඇන්ටනාවක් දාල හෙම ගන්නව
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,775
    113
    38
    Galle

    සිරා කියහන් :shocked::shocked:




    දත් ටික මද්දවල නාවල ෆුල් සුද්දයක් දාල පොලිෂ් කරලා ගන්න ඕනේ
    එක තමයි රහස

    mama jiwitgeta kellek passe gihin ne banz. yanna bala poroththuwakuth na. Kaata hari ona na mge gawata enna puluwan echcharayi. okun passe gihin wanda watenne ay?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,775
    113
    38
    Galle
    no need. man hithanawa oya newe kiyala oya na kiyanwanam. pirimiyek wage kelin wada karanwanam hodai. enisa man hithanwa oya newe kiyala.

    ZKqGf1.png
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    1 - ෆ්‍රන්ට් එන්ඩ් Damage හින්දා හරියන්නේ නෑ
    2 - තෙල් බොන හින්ද හරියන්නේ නෑ
    3 - මේක නම් නරක නෑ
    4 - Handling අවුල් හින්ද හරියන්නේ නෑ

    3 අරගෙන බොඩි කිට් එකක් ගහල මෆ්ලර් ටිප් එකක් දාල ක්‍රෝම් කෑලි දෙකක් තුනක් අලෝල ශාක් ෆින් ඇන්ටනාවක් දාල හෙම ගන්නව

    :lol: