මොන #$% ජීවිතයක් ද බන්

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    බදු අංකෙ කියන හුත්තෙන් මොකද්ද කරන්න යන්නෙ?
    පාරෙ යනකොට අහනවද පොලිසියෙන් බදු අංකෙ කීයද කියලා? අපෙන් හූරන් කාපු සල්ලි ආපහු දීපන් කියලා නඩුවක් දාන්න බැරිද කාටවත්?බිස්කට් එකක් කන්න බෑ 300 යි 400යි.මොන වේස ජීවිතයක් ද බන්
     
    • Haha
    Reactions: gamerlk and EVC

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    බදු අන්කේ නෑතිව ඉඩමක් ගන්න බෑ, වාහනයක් ගන්න බෑ.. එහෙම නෑතිව දෑනට වෙන වෑඩක් නෑ ඕකෙන්.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    namal enawa wagee
    fake account goday :lol:

    4520259438_9df02831bb_z.jpg
     
    • Dislike
    • Haha
    Reactions: gamerlk and ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    namal enawa wagee
    fake account goday :lol:
    තෝ නෙ කැරි පොන්නයා එක එක පක්කුන්ට මාරුවෙන් මාරුවට කඩෙ ගියෙ. කලින් තිබුන එක ප්‍රොෆයිල් එකකින් වත් මම කඩෙ ගිහින් නෑ.
     
    • Haha
    • Sad
    Reactions: gamerlk and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    තෝ නෙ කැරි පොන්නයා එක එක පක්කුන්ට මාරුවෙන් මාරුවට කඩෙ ගියෙ. කලින් තිබුන එක ප්‍රොෆයිල් එකකින් වත් මම කඩෙ ගිහින් නෑ.
    thawa cake kallak kapan ponnayoo

    images
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    තෝ නෙ කැරි පොන්නයා එක එක පක්කුන්ට මාරුවෙන් මාරුවට කඩෙ ගියෙ. කලින් තිබුන එක ප්‍රොෆයිල් එකකින් වත් මම කඩෙ ගිහින් නෑ.
    තරහා ගන්න එපා කොල්ලෝ මනසට හොඳ නැහැ :no:
     
    • Like
    • Sad
    Reactions: lankalk and ndod1

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    බදු අන්ක නෑ දැන් බඩු අන්කයක් දෙන්නෙ. ලන්කාවෙ උන් සේරම බඩු ලේබල් ගහල රනිල විකුනනව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අපෙන් හූරන් කාපු සල්ලි ආපහු දීපන් කියලා නඩුවක් දාන්න බැරිද කාටවත්?

    නඩු දාන්න පුලුවන්. වැඩක් නෑ.
    උබට කරන්න පුලුවන් බෝම්බ ගහලා හරි, ගිනි තියලා හරි මොනව හරි කරලා ජනාධිපති, අගමැති වෙලා මහබැංකුවෙන් හරි, ප්‍රෛජෙක්ට් වලින් හරි හොරාකන එක තමා. ඒකට යන පාරෙ එක එක අය එක එක ලෙවල් එකේ ඉන්නවා.

    ඕකට සරලව කියනවා “ගේමක් ගහනවා” කියලා.

    හොරාකාපු සල්ලි හොයන්න ඕක පළවෙනි ලෝකෙ රටක් නෙවෙයිනෙ.
     
    • Like
    Reactions: kidney

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Meke ranilta, mayinata kade yana higannanatanm oya prashna na.

    Unta daily athata cashne hambenne.



    Mun gahana tax walata wena dewal deiyo thamai danne. Tax walinuth kotasak wechcha deyak nalune.


    Apita danna plwn naduwak na. Moko ranilage rate neethiya ooka. Wenin kisima anduwak minissunta mehema balu wada kale na..

    Bahutharayk anurata denawa kiyanne me sakkili ekka thiyena tharahata misak JVP eka unta karapu labbakata neme
     
    Last edited: