මේ අවුරුද්ද ඉවර වෙනකොට කොහොම තියෙයි ද බන් පාරෙ වාහන නැති වෙයි රට ඉඩම් ටිකයි gov ප්‍රොපටි ටිකයි විකුණනකන් අවුලක් නැතුව දුවාගනී. විකුනන්න දෙයක් නැති උන ගමන් තමයි බිය විය යුත්තේ