මොන මගුලක්දෝයි ⁣මේ? මරන්නද හදන්නේ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ අවුරුද්ද ඉවර වෙනකොට කොහොම තියෙයි ද බන්
    පාරෙ වාහන නැති වෙයි

    රට ඉඩම් ටිකයි gov ප්‍රොපටි ටිකයි විකුණනකන් අවුලක් නැතුව දුවාගනී. විකුනන්න දෙයක් නැති උන ගමන් තමයි බිය විය යුත්තේ
     
    • Like
    Reactions: Solo Rider