මොන මගුලක්ද මේක මගේ ෆෝන් එකේ වයිෆයි ඔන් කරාම හැමතිස්සේම ගූගල් play:angry::angry: එක අප්ඩේට් වේනවා. එක නවත්තන්නේ කොහොමද google play එක අප්ඩේට් උනාම 20mb වීතර යනවා පොන් එකේ තියේන්නෙත් 200mb :frown::frown::frown:යි. දැන් තියෙන්නේ 5.4 ගානක් එකක්