මොන මගුලක්ද මේ

Anteros

Member
Nov 22, 2009
933
288
0
මොන මගුලක්ද මේ

මචන්ලා මට මගේ ප්‍රොෆයිල් එකේ මගේ ත්‍රෙඩ් බලන්න බෑ :frown:
එතකොට අර පල්ලෙහා තියෙන මැසේජ් එක එනවා :growl::growl::growl:
මොන මගුලක්ද බන් මේ???

13345693.jpg



මේක හරි වැඩක්නේ
මගේ ප්‍රොෆයිල් එක
මට බලන්න බැයිද??? :eek: :eek:

බලන උන් මොනව හරි
සොලූෂන් එකක් කියල යන්න :yes:
 

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    මොකද බන් මේ වෙලා තියෙන්නේ මටත් ඔය Message එකම එනවා. New Posts Link එක නෑනේ බන්. මොකෝ කරන්නේ...... :shocked::shocked::shocked:
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    මොකද බන් මේ වෙලා තියෙන්නේ මටත් ඔය Message එකම එනවා. New Posts Link එක නෑනේ බන්. මොකෝ කරන්නේ...... :shocked::shocked::shocked:

    even mine it has not existing that new post link bro:eek:. what the wrong with going on elakiri??:no::no:
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    මොනවා හරි කරන්නෝ.අපිට විතරද මෙහෙම වෙන්නේ :(:(:(:growl::growl::growl::sorry::sorry::sorry: