මොන රෙද්දක්ද බන් මේ? තුක් නොදකින්!

මොන රෙද්දක්ද බන් මේ? තුක් නොදකින්!

මේ වගේ කාළකන්නි සල්ලි වලට ගොන් සින්දු දාගන්නවා.. මොන ලබ්*ක්ද​?
අහන් ඉන්න පුලුවන්ද?




ඔය සල්ලි ටික ගිහින් කොළඹ මහ රෝහලේ හර්ද සැත්කමක් කරගන්න මුදල් නැති අම්ම කෙන්ක්ට දුන්න නම්, කොච්චර හොදද​?
ගොන් මී හරක් සින්දු නොකියා... තුක් නොදකින්!
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    sinduwa kese vethath Dinusha kondadeniya nam lassanay


    Dinusha+Kondadeniya+Hot+12.jpg
     

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    Lankawe Music Field eka gananam kiyala wadak na bn.. Dakkada Sirase Add ekak daanawa Prof. Sunil Ariyarathna ta ara Gypsis sunil kiyana dewal dala.. Mata uge hombata aninna hithenawa bn.. Katinda pukenda kiyala hitha ganna be un katha karanne!
     

    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    Lankawe Music Field eka gananam kiyala wadak na bn.. Dakkada Sirase Add ekak daanawa Prof. Sunil Ariyarathna ta ara Gypsis sunil kiyana dewal dala.. Mata uge hombata aninna hithenawa bn.. Katinda pukenda kiyala hitha ganna be un katha karanne!

    ai monawada kiwwe?
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    සිංදුව කෙසේ වෙතත් වීඩියෝ එකේ කියන කතාව නම් සිරා..
    උගේ සල්ලි නම් .. අපිට පාන්ද බං ??


    මං මේ නිකමට අහන්නේ.. මේ ත්‍රේඩ් එක දාපු උඹ පාර් ඉන්න හිගන්නෙක්ට දවසකට කියක් දෙනවද ?? 
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    ඉරාජ් වගේ උන්ගේ වන් ක්ලික් වගේ සින්දුත් එක්ක බලද්දී අවුලක් ම නැහැ නේ.......

    අනිත් එක අලුත් කොල්ලෙක් මොකක් හරි කරන්න ට්‍රයි එකක් දුන්නම උදේ පාන්දරම මෙහෙම කරන එක හරි නැහැ........

    P.S. මේ කොල්ලව මං දන්නවා.. ලොකු ෆ්‍රෙඩෙක් නෙවෙයි අපෙ ස්කොලේ - ආනන්දෙ හිටපු එකෙක්........මූ ඔය සින්දුවක් කලා කියලා නම් දන්නවා.... අද තමයි විඩියෝ එක දැක්කේ
     
    Last edited: