මොන~රෙද්දක්ද~මේ

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මොන~රෙද්දක්ද~මේ

මොන රෙද්දක්ද මේ - තනි කකුලක් රුපියල් 100යි

පානදුරේ සපත්තු කඩයක් ඉදිරිපිට සපත්තු විශාල ප්‍රමාණයක් විකිණීමට තබා ඇත. නමුත් එහි ඇත්තේ තනි සපත්තුවක් පමණි. ‘තණි කකුලක් පමණක් ඇත. තනි කකුල රුපියල් 100‘ යනුවෙන් එහි දැන්වීමක් ද තබා ඇත.

එක සපත්තුවක් පමණක් විකිණීමට ඇතත් එහි නිරන්තරයෙන් පාරිභෝගිකයන් වට වී සපත්තු තෝරති.

01(1121).jpg


02(685).jpg


03(600).jpg


source: lankadeepa.lk
 
Last edited:
  • Like
Reactions: harshana_mahesh
Dec 30, 2013
1,235
166
0
ගෙදර ඇති බල්ලො කාපු, බල්ලො උස්සපු, පල්ලවල් ගැලවුනු,මීයො කාපු සපත්තු කූට්ටම්. ඒවයින් එකක් හොඳ ඇති අනිකට ඔය වගේ දෙයක් වෙලා නිසා මෙතෙන්ට ඇවිත් ඒකට ගැලපෙන එකක් තියෙනවද කියල පලනව ඇති. :P