මොන වගේ guns ද ගන්න පුලුවන්?

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan upa disapathi karyalayen ahala balahana eyala thama recamend karanne,adayam wartha idiripath karala ganna puluwan kiyala thama ahala thiyenne.
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    අක්කර 10 කට වඩාද කොහෙද තියෙන්න ඕන

    එහෙනම් ලොවෙත් අව්ලක් නෑ
    මේ ගැන හරියට දැන ගන්න පුලුවන් කොහෙද දන්නෙ නෑනෙද?

    ලොකු වත්තක් තියනවා නම් වගා ආරක්ෂාවට කියල ගන්න පුලුවන් වතු වලට revolver දෙන්නේ නෑ මම හිතන්නේ.
    අදුරන කෙනක් ඉන්නවා නම් ඉතින් ගන්න පුලුවන් :P

    ශොට්ගන්?
    මචන් මේ ගැන හරියටම දැනගන්න පුලුවන් කොහෙද ?
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    contacts තියෙනම් ගන්න එක simple, මමත් ගන්නයි ඉන්නෙ ;)
    හරි ක්‍රමේට ගියොත් නම් උඹට හම්බෙන්නෙ අර ගොයියන්ට දෙන දඩ තුවක්කුව තමා. කවුරු හරි අඳුරන පොරක් අල්ලගන්න බලපන් :)