මොන සෙද්දක්ද මේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මොන සෙද්දක්ද මේ

    Shutter Island ෆිල්ම් එක බැලුව...

    තේරෙන්නෙ නැතෝ...

    ඇත්තටම අරූට (Teddy Daniels) මොංගල්ද? :baffled:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ෆිල්ම් එක පටන් ගද්දිම Marshals දෙන්න නැවක වගේ යනව නේද... එතනෙ හෙන අස්වාභාවික ගතියක් දැනුනෙ මට විතරද? මට මුලදි හිතුණෙ නැවක යනකොට තියෙන ගතිය මේක අධ්‍යක්ෂකවරය හරියට අරන් නෑ කියල :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    uba anti depressent drugs enna issella kale hitiya nam ubatath lobotomy thamayi.. :P

    දැං මට බෙහෙත් වලින් සුවයක් ආවෙ නෑනෙ.. ඕක තමා කරන්ඩ වෙන්නෙ :eek:
    ලංකාවෙ තමා බෙහෙත් වලින් නතර වෙන්නෙ.. පිටරටවල මේවට ඔපරේෂනුත් තියෙනවලු..
    මං කිව්වෙ බෙහෙත්වලට සුවයක් නැති අයට..
    මචං මට clobazam වගේ බෙහෙත් වලට බය ගතිය සෑහෙන්ඩ අඩු වෙනව. ඒත් ඒක antidepressants වගේ දිර්ඝකාලීනව පාවිච්චි කරන්ඩ බෑ.. ඇබ්බැහි වෙන බෙහෙතක් ඒක. ඇබ්බැහි වෙනව කිව්වෙ කාලයක් පාවිච්චි කරද්දි දැනෙන සුවය අඩු වෙලා යනව. නතර කලාම වෙනද හිටියට වඩා ටිකක් අමාරුත් ඇති
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ubata pissuda yaku...
    labotamy eken ube cognitive functions nathi wenawa..
    ubawa zombi kenek wenawa...
    issara unath dangerous mental disorders thiyana unta witharai labotamy karala thiyenne... oya film eketh e gana kiyanawa mata mathaka widiyata..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ubata pissuda yaku...
    labotamy eken ube cognitive functions nathi wenawa..
    ubawa zombi kenek wenawa...
    issara unath dangerous mental disorders thiyana unta witharai labotamy karala thiyenne... oya film eketh e gana kiyanawa mata mathaka widiyata..

    නෑ නෑ..
    ඉස්සර කරපු විකාර නෙමේ මම කියන්නෙ..

    neurosurgery කියල එකකුත් තියෙනව.. මම නෙට් එකේ දැක්ක..
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    uta mathak wenne aththa nemei. doctorsla experiment ekak karala uta ehema hithanna denawa. u thamai aththatama pissa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    uta mathak wenne aththa nemei. doctorsla experiment ekak karala uta ehema hithanna denawa. u thamai aththatama pissa

    එක්ස්පෙරිමන්ට් එකක් කරල එහෙම හිතන්ඩ දෙනව කිව්වෙ :confused: ඇත්ත සිදුවීමද? බොරු සිදුවීමද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක්කො උට පිස්සු
    නැත්තං එතන උන් ඇත්තටම එන උන්ට පිස්සු හැදෙන්න බෙහෙත් දීල පරීක්ශණ කරන්න තියාගන්නව
    :sorry:
    කැමති එකක් හිතාගනිං කෝක හිතාගත්තත් ගැලවීමක් නෑ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එක්කො උට පිස්සු
    නැත්තං එතන උන් ඇත්තටම එන උන්ට පිස්සු හැදෙන්න බෙහෙත් දීල පරීක්ශණ කරන්න තියාගන්නව
    :sorry:
    කැමති එකක් හිතාගනිං කෝක හිතාගත්තත් ගැලවීමක් නෑ :sorry:

    එතකොට ඒක බොරුවක් වුණේම නැද්ද? ඒ විදියටත් හිතන්ඩ ඉතුරු කලාද?

    කොහෙද බං අපිට ඉංගිරිස් තේරෙනවයැ. මේකෙ ඉංග්‍රීසි සබ්ටයිටල්වත් වැටුණෙ නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට ඒක බොරුවක් වුණේම නැද්ද? ඒ විදියටත් හිතන්ඩ ඉතුරු කලාද?

    කොහෙද බං අපිට ඉංගිරිස් තේරෙනවයැ. මේකෙ ඉංග්‍රීසි සබ්ටයිටල්වත් වැටුණෙ නෑ

    සබ්ටයිටල් ඉබේ වැටෙන්නෑ බං හොයාගෙන add කරගනිං :baffled:
    නෑ එකක්වත් බොරුවක් වුනේ නෑ :sorry:
     
    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    yakooo pissu kelinna epa,okata mukuth kiyanna ehema epa e tharam gathi film ekak ban oka , balapiya hariyata therum aran , decaprio thamay pissa , u thamay athurudahan una pissa, uge ganita pissu ,mu aththatama polis paricshaka kenek, kalin,, u ganita patta adarey , gani dawask mu gedara enakota lamay dennawa diye gillala marala , mu awama eka dakala shok wenawa mu lamayntath patta adarey , ganitath ehemay , mu ewele ganiwa maranawa wedi thiyala , dan uta ganith na lamaynuth na uta eken shok ekak wage awilla pissu hadila , eka nisa thamay mu oya shutter island hospital ekata enne , mu kamathi na wishwasa karanna uge ganiy lamaynuy maruna kiyala , mu eka nisa wenama fantacy ekak hadagena eke jeewath wenawa police parikshaka kenek wage hithagena , ara siddi okkoma wela anthimata doka uta siddiya kiyanawane e kiyala iwara wela samanya widiyata ganna uthsaha karanaw u thamay nathi una leda, oyage wife maruwa nisay oya methanata awe kiyala , anthimatama loku dokay anik ekay (ara muge sahayakaya wage inna eka ,u thamay muge doca) denna katha wenawa dan aruta hondayda nadda kiyala , doka kiyanaw man balannam kiyala aru gawata gihin katha karanawa ,aru samnaya widiyata indala anthimata kiyanawa ayeth ara mulin meheta enakota hoyanna awa nathi una leda hoyaganna try karamu wage seen ekak gana kiyanawa ayeth, eken kathawa iwaray , aruta honda wela na u thamath kalin widiyatama ayeth uge fantasy eke inne ,,,,, mathaka widiyata kathawa damme dan awurudu ganakk balala oka , waradi athi samahara wita samahara ideas man gattu widiyatane man danne samahara wita wena kenekta wena widiyakata therenna puluwa, wardi athoth samaaa wennoooo
     
    • Like
    Reactions: AnuradhaRa