මොන සෙද්දක්ද මේ
Shutter Island ෆිල්ම් එක බැලුව...
තේරෙන්නෙ නැතෝ...
ඇත්තටම අරූට (Teddy Daniels) මොංගල්ද?
Shutter Island ෆිල්ම් එක බැලුව...
තේරෙන්නෙ නැතෝ...
ඇත්තටම අරූට (Teddy Daniels) මොංගල්ද?

Last edited:

may be the doctor is conducting unauthorized experiments using patients


lobotomy![]()

uba anti depressent drugs enna issella kale hitiya nam ubatath lobotomy thamayi..![]()

දැං මට බෙහෙත් වලින් සුවයක් ආවෙ නෑනෙ.. ඕක තමා කරන්ඩ වෙන්නෙ
ලංකාවෙ තමා බෙහෙත් වලින් නතර වෙන්නෙ.. පිටරටවල මේවට ඔපරේෂනුත් තියෙනවලු..
මං කිව්වෙ බෙහෙත්වලට සුවයක් නැති අයට..
මචං මට clobazam වගේ බෙහෙත් වලට බය ගතිය සෑහෙන්ඩ අඩු වෙනව. ඒත් ඒක antidepressants වගේ දිර්ඝකාලීනව පාවිච්චි කරන්ඩ බෑ.. ඇබ්බැහි වෙන බෙහෙතක් ඒක. ඇබ්බැහි වෙනව කිව්වෙ කාලයක් පාවිච්චි කරද්දි දැනෙන සුවය අඩු වෙලා යනව. නතර කලාම වෙනද හිටියට වඩා ටිකක් අමාරුත් ඇති
ubata pissuda yaku...
labotamy eken ube cognitive functions nathi wenawa..
ubawa zombi kenek wenawa...
issara unath dangerous mental disorders thiyana unta witharai labotamy karala thiyenne... oya film eketh e gana kiyanawa mata mathaka widiyata..
uta mathak wenne aththa nemei. doctorsla experiment ekak karala uta ehema hithanna denawa. u thamai aththatama pissa
ඇත්ත සිදුවීමද? බොරු සිදුවීමද?

එක්කො උට පිස්සු
නැත්තං එතන උන් ඇත්තටම එන උන්ට පිස්සු හැදෙන්න බෙහෙත් දීල පරීක්ශණ කරන්න තියාගන්නව
කැමති එකක් හිතාගනිං කෝක හිතාගත්තත් ගැලවීමක් නෑ![]()
එතකොට ඒක බොරුවක් වුණේම නැද්ද? ඒ විදියටත් හිතන්ඩ ඉතුරු කලාද?
කොහෙද බං අපිට ඉංගිරිස් තේරෙනවයැ. මේකෙ ඉංග්‍රීසි සබ්ටයිටල්වත් වැටුණෙ නෑ

