මොන_බම්බුවක්ද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඉපදිලා මැරිලා යන මේ ලෝකේ මොන බම්බුවකටද බං විභාග...ඕක පාස් වෙන එකත් මැරෙනවා පේල් වෙන එකත් මැරෙනවා....සමාජ ක්‍රමේ නම් අන්තිම්යි.....හැමෝම තරඟකාරී වැඩියි.....තරඟකාරීත්වය වැඩි වෙන්න වෙන්න දුකත් වැඩියි....තරඟකාරී උනා කියලා ලැබෙන දෙයක් නං නෑ.....විබාගේ පාස් උනා කියලා කැම්පස් ගියා කියලා ඩිග්‍රිය ගැහුවා කියලා ජිවිතේ සාර්ථක නෑ....එහෙම කරගන්නත් බෑ...ඔය ඩිග්‍රි කාරයොන්ට වඩා සතුටින් ජීවත් වෙනවා එදාවේල හම්බ කරන් කන මිනිහා....බොරු ආටෝපෙ විතරයි.......නව සොයාගැනීම් ඇතිවෙන්න ඉගෙන ගන්න ඕනි නෑ....ජීවත් වෙන්න අවශ්‍ය ගුනධර්ම තමන් ගාව තියෙනවනං ඒ කෙනා මොනා පේල් උනත් ජීවිතේ පාස්..ඕන්න ඔය ටික මේ සමාජෙ තේරුම් ගන්නෙ නෑ....තේරුම් කරවන්නත් බෑ....හැමෝම මිරිඟුවක් පස්සෙ යනවා වගේ විභාග පස්සෙන් යනවා....හැබැයි අන්තිමේ ඔය හැම එකක්ම පොලොවට පස් වෙනවා.......
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    My Result >>>>>>>>>>>>>>>>>>>>>>>>....


    Buddhism - A
    Sinhala - A
    English - A
    Mathematics - A
    History - A
    Science - A
    Business Studies And Accounting - A
    Health -A
    English Literature - S ___________^____________
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    බයිලා වැඩක් නෑ..කෙලින්ම උබේ ප්‍රථිපල දැම්මනම් ඉවරනේ බං:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෙටියෙන් කිව්වනම් ඉවරනේ ඔයි....හෙණ වැල් බයිලයක් ගහලා තියෙන්නේ :rofl:

    හැබැයි මෙහෙම දෙකුත් තියෙනවා ඔහොම පාස් උන එකෙක් නම් මෙන්න මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ

    අඩො මම පාස් මට සුබ පතපල්ලා :rofl:

    congratz anyway:P
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    හැබැයි මෙහෙම දෙකුත් තියෙනවා ඔහොම පාස් උන එකෙක් නම් මෙන්න මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ

    අඩො මම පාස් මට සුබ පතපල්ලා :rofl:

    congratz anyway:P

    අනේ මන්ද..කොල්ලෝ මුට බලපිටියේ මෝඩයා කියනවා නේද?:rofl:
    මන් දැකලා තියේ ටැග් දාලා තියෙනවා :dull:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    My Result >>>>>>>>>>>>>>>>>>>>>>>>....


    Buddhism - A
    Sinhala - A
    English - A
    Mathematics - A
    History - A
    Science - A
    Business Studies And Accounting - A
    Health -A
    English Literature - S ___________^____________

    යකෝ මේ හොඳ results තියෙන්නේ :P :angry: