ඉපදිලා මැරිලා යන මේ ලෝකේ මොන බම්බුවකටද බං විභාග...ඕක පාස් වෙන එකත් මැරෙනවා පේල් වෙන එකත් මැරෙනවා....සමාජ ක්‍රමේ නම් අන්තිම්යි.....හැමෝම තරඟකාරී වැඩියි.....තරඟකාරීත්වය වැඩි වෙන්න වෙන්න දුකත් වැඩියි....තරඟකාරී උනා කියලා ලැබෙන දෙයක් නං නෑ.....විබාගේ පාස් උනා කියලා කැම්පස් ගියා කියලා ඩිග්‍රිය ගැහුවා කියලා ජිවිතේ සාර්ථක නෑ....එහෙම කරගන්නත් බෑ...ඔය ඩිග්රි කාරයොන්ට වඩා සතුටින් ජීවත් වෙනවා එදාවේල හම්බ කරන් කන මිනිහා....බොරු ආටෝපෙ විතරයි.......නව සොයාගැනීම් ඇතිවෙන්න ඉගෙන ගන්න ඕනි නෑ....ජීවත් වෙන්න අවශ්‍ය ගුනධර්ම තමන් ගාව තියෙනවනං ඒ කෙනා මොනා පේල් උනත් ජීවිතේ පාස්..ඕන්න ඔය ටික මේ සමාජෙ තේරුම් ගන්නෙ නෑ....තේරුම් කරවන්නත් බෑ....හැමෝම මිරිඟුවක් පස්සෙ යනවා වගේ විභාග පස්සෙන් යනවා....හැබැයි අන්තිමේ ඔය හැම එකක්ම පොලොවට පස් වෙනවා.......






