මොබයිල් එකෙන් තේ බොමු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මොබයිල් එකෙන් තේ බොමු

    මේක තාම අත්හදා බලමින් පවතින යන්ත්‍රයක් , මම උත්සාහකරලත් බැලුවා වැඩේහරි. කරන්න තියෙන්නේ , තේ එකේ ගාන මොබයිල් එකෙන් යන්ත්‍රයට යවන එක විතරයි. තේ එකක් 25 , දෙකක ඕනනම් 50 යවන්න තියෙන්නේ , අපි දෙවනි එක පාවිච්චි කලේ නැත්තනම් ආයේ සල්ලි මොබයිල් එකට ලැබෙනවාතේ එක එවෙලෙම පිරිල අපිට බොන්න පුලුවන් , මෙන්න පින්තූර ටික බලාගන්න ,

    dsc06442q.jpg



    dsc06441w.jpg


    dsc06445q.jpg




    dsc06444x.jpg
     
    • Like
    Reactions: sameerasadaru