මොබයිල් ෆෝන් රෙපයා පාඨමාලා.

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මොබයිල් ෆෝන් රෙපයා පාඨමාලා.

    හොඳම මොබයිල් ෆෝන් රෙපයා පාඨමාලා මොනවාද? ලංකාදීප පත්තරේ තියෙන දැන්වීම් වල පාඨමාලා හොඳ ද? වියදම කීයක් විතර යනවාද?
     
    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43
    Godak eun boruwa ban karanne.FB ekata danna eunta kiyala hoda comments add karagannawa.

    Issara NIlupul kiyala Electronic Sir kenek hitiya.e porata ona widiyata class karanna dunne nathi nisa Institute eken ain una.

    basic ewa youtube walin igena ganna puluwan.paran phone tikak genalla galawala ballanna.
     
    ඔව්,පාඨමාලා 4ක් 5ක් ගැන සොයාගන්න ලැබුණා, එහෙත් මේවා ගැන දන්වීම්ටට වඩා තොරතුරු දැනගන්න නැහැ, පාඨමාලාවේ තත්වය ගැන හදෑරුව අයගේ අදහස් දැනගන්න කැමතියි. ඔබට ස්තුතියි ප්‍රතිචාරයට