මොබයිල් Dealership

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    Nokia Huawei Samsung වගේ මොබයිල් ෆෝන් වලට Dealership ගන්නේ කොහොමද ගයිස්? Retail selling කරන්නයි ඕන. ඒ ගැන දන්නා කව්රුත් ඉන්නවද කිරියේ