මොබිටෙල් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්.(3G only)

Jan 31, 2019
6
0
0
මොබිටෙල් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්.(3G only)

3G විතරක් වැඩ කරන මොබිටෙල් අන්ලිමිටඩ් ඩේටා පැකේජ් එකක් දෙන්න පුළුවනි. ඕනා අය ගන්න. සිම් එකට Rs.1,500.00යි

මාසික ගාස්තුව බදු එක්ක 1460.00 යි. ස්පීඩ් එක 3G ස්පීඩ් එක. කෝල්ස් ගන්න බැහැ.. SMS වැඩ කරනවා. ඩොන්ගල් ෆෝන් ඕනා එකක වැඩ කරනවා.. හෝම් බ්රෝද්බන්ඩ් නෙමෙයි.
 
Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    3G විතරක් වැඩ කරන මොබිටෙල් අන්ලිමිටඩ් ඩේටා පැකේජ් එකක් දෙන්න පුළුවනි. ඕනා අය ගන්න. සිම් එකට Rs.1,500.00යි

    මාසික ගාස්තුව බදු එක්ක 1460.00 යි. ස්පීඩ් එක 3G ස්පීඩ් එක. කෝල්ස් ගන්න බැහැ.. SMS වැඩ කරනවා. ඩොන්ගල් ෆෝන් ඕනා එකක වැඩ කරනවා.. හෝම් බ්රෝද්බන්ඩ් නෙමෙයි.
    තිබුනොත් කියපන්.අනිවා ගන්නවා
    :rofl::lol:
     
    Jan 31, 2019
    6
    0
    0
    Sure එකට ඕක 2G වත් වැඩ කරන්නැතිව ඇති...Slow කරලා :lol::lol::lol::lol::lol::lol::lol:

    ලිමිට් FUP මුකුත් නැහැ.. එකම වෙනස තියෙන්නේ 4G නැහැ. මොබිටෙල් 3G නෙට්වර්ක් එක අයිඩ්ල් නිසා දෙන්නේ.. කැමති නම් ගන්න.
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ලිමිට් FUP මුකුත් නැහැ.. එකම වෙනස තියෙන්නේ 4G නැහැ. මොබිටෙල් 3G නෙට්වර්ක් එක අයිඩ්ල් නිසා දෙන්නේ.. කැමති නම් ගන්න.

    364 kbps????
     
    Jan 31, 2019
    6
    0
    0
    ape pette 3G speed eka 3MB wage ynwa oya pkg eken e speed ekama deida?
    එහෙම එනවනම් මේකෙත් එනවා. ටවර් එක මත තමයි.. එත් මේකේ කිසිම රිස්ට්‍රික්ෂන් එකක් ඩේටා කැප් එකක් නැහැ..
     
    Jan 31, 2019
    6
    0
    0
    speed eka kohomada?
    kohomada gannea ?
    අයිඩෙන්ටි කොපි එකක් එක්ක බිලින්පෘෆ් එකක් එවන්න.. සිම් එක බිලින් පෘෆ් එකේ ඇඩ්‍රස් එකට එවනවා.. ඒ ආපුවහම චෙක් කරලා බලලා 1500ක් ගෙවන්න මගේ බෑන්ක් අකවුන්ට් එකට.
     
    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    තැන්ක්ස් දවසෙන් සිම් ඒක අාවා ඒ්ල ඒ්ල .........................................:love::love::love::love::love::love::love::love::yes::yes::yes::yes::yes::yes: