මොබිටෙල් වල රු. 2000කට 60GB ද කොහෙද දෙන ඩේටා පැකේජ් එකක් තියෙනවා..
අවුරුද්දක් වැලිඩ්..
ඒක ගන්න එක අවාසි නෑ නෙහ් සිංහලු?
නැත්නම් ඒ වගේ තව පැකේජ් තියෙනවද , හැබැයි අවුරුද්දක් වත් වැලිඩ් වෙන්න ඕන, අඩුම මාස හයක් වත්
අවුරුද්දක් වැලිඩ්..

ඒක ගන්න එක අවාසි නෑ නෙහ් සිංහලු?
නැත්නම් ඒ වගේ තව පැකේජ් තියෙනවද , හැබැයි අවුරුද්දක් වත් වැලිඩ් වෙන්න ඕන, අඩුම මාස හයක් වත්