මොබිටෙල් අවුරුද්දක ඩේටා පැකේජ්

reddit

Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Datamart app eke pennanne 1999 eka 30 days valid kiyalane bn :O #170# walin hariyata pennanawa
     
    Last edited:

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Hutch signal thiyanawa nam shape, CliQ app ake offer akak thiyanawa, 100Gb Rs. 998 (with taxes)

    60Gb full speed

    60Gb to 100Gb - 2Mbps
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,393
    113
    9AA5970D-1E46-4567-857E-4D274E7A9634.jpeg


    hutch eke 998 prepaid package ekak denawa 60GB.
    activate kalama 1800 anynet calls + anynet sms bonus hamba wenawa. padu ne
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,393
    113
    Signal thiye nam oka laabai vage neh.. Hutch aran balanna oni..
    ඔව් මොබයිල් පැකේජ් එකක් නිසා වටින්නෙ. මුන් ටවුටර් දුන්න නම් අනිවා මම ඩයලොග් එක අයින් කරනව
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,409
    4,038
    113
    mobitel මෙලෝ වැඩක් නැ. සිග්නල් අව්ලක් වෙලා 3G තිබිලා දැන් 2G තියෙන්නේ. complain කරාට මුන් හදන්නෙත් නැ .. පරණ number නිසා බැන බැන තියාගෙන ඉන්නවා
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    මුන් ටවුටර් දුන්න නම් අනිවා මම ඩයලොග් එක අයින් කරනව
    ඔව්, එහෙම වුනොත් SLT එකටත් හොඳ තරඟයක් දෙන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: The Kingslayer

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ
    pre paid witharada ban meka thiyenne?
    Post paid nadda oka

    only prepaid

    Lankabell 55 GB per MN 1140
    Hutch signal thiyanawa nam shape, CliQ app ake offer akak thiyanawa, 100Gb Rs. 998 (with taxes)

    60Gb full speed

    60Gb to 100Gb - 2Mbps

    valid period eka maasayayine. avuruddak use koroth oya packages rs 12000k. + taxes
    home wifi valata nam oya package hondai.
    phone eke use karanna be.
     
    Last edited: