Okkoma ekathu wela TRC ekata kiyanna oni bn
Mage office friend kenekuta eka eka service walata 950kda charge wela wetenewa.. (Dialog Office sim)
Ehema api pavichchi nokarana service ekakata apen salli kapuwama harida?උන්ට කරන්න දෙයක් නැත්නම් active වෙච්ච එකකට සල්ලි කැපෙන එක,ඒක වෙනම comapany එකකින් active උන එකකට සල්ලි කැපෙනව විතරක් නම් උන් කොහොමද අපි call කරලා කියපු ගමන් ඒ service එක අයින් කරලා දාන්නෙ?? ඒක අයින් කරන එකත් එහෙනම් අපි ඒ company එකටම කියලා එපැයි කරගන්න........

Customer care ekata banala wadakuth eka athakata.උඹ මුන්ට ආදරෙන් කතා කරල වැඩිනෙ බං. ජාතිය අමතපන්බලපන් මේ වෙසවියෝ ලොකු talk දෙන්නෙ මීට වඩා දෙයක් කරන්න බැහැ කියල. මොන ප#ක් කරනවද එතකොට මුන් custom care කියල.
![]()
Ehema api pavichchi nokarana service ekakata apen salli kapuwama harida?![]()
ela ela. mobitel horu. okun montero denneth unta ona ewuntada kohedo. balapan serama montero thanamalwila, badalkubura,nochchiyagama wage dura palath walata dunne a pethi wala market karaganna wenna athi.

mam eye kata karamath oka kiwwa montero denna kalin hora kapana eka nawattla hodata signal denna kiyla
කට්ටිය මේකත් බලන්න. සමහර වෙලාවට එන Marketing SMS වලට වැරදිලා හරි reply කලත් සල්ලි කැපෙන්න ගන්නවා.
http://www.mobilenet.gov.hk/en/consumer_tips/char_m_content/index.html
http://www.sundaytimes.lk/160918/ne...eated-for-services-they-dont-want-209075.html


Dear All....
Sometime back i myself had a similar problem. when I tried to contact customer care, I could not do so. So I wrote a letter to the top management (In Sinhala.)
I posted the letter under registered cover and after four working days I got so many responses and my problem was solved.
(My sinhala writing is somewhat good and up to the point and fairly legal type.. And I my normal voice is also commanding.. All in all i get my work done since i made a complaint in writing to the top management stating that customer is not working)
Ewa nam aththatama duppath minissunta labenawa nam kamak naha kiyamuko.ela ela. mobitel horu. okun montero denneth unta ona ewuntada kohedo. balapan serama montero thanamalwila, badalkubura,nochchiyagama wage dura palath walata dunne a pethi wala market karaganna wenna athi.