මොබිටෙල් උපහාර
මචං, මං ලඟ තියෙනව උපහාර සිම් එකක්. හැබැයි බිල් ගෙවන්නෙ නැතුව ඩ්ස්කනෙක්ට් කරල. දැන් මේකෙ බිල ගෙව්වොත් මට පරණ උපහාරෙම හම්බ වෙනවද?