මොබිටෙල් එකෙන් ඉල්ලපල්ලා.....

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මොබිටෙල් එකෙන් ඉල්ලපල්ලා.....

    දැන් එටිසෙලාට් එකෙන් 5GB නොමිලේ දෙනවානෙ..
    බලමු...මොබිටෙල් එකෙන් මොනවද දෙන්නෙ කියලා..:dull::dull:
    දැන් අවුරුදු 2ක් ඉඳන් ණය ගෙවනවා......;);)
    බලමු මොනවාද දෙන්නේකියලා.....:baffled::baffled:
    මචන් අපි මෙහෙම දෙයක් කරමු...
    ඉල්ලමු....මෙතනින්...මොනවාහරි දෙන්න කියලා.......:yes::yes::yes::yes:
    https://www.facebook.com/MobitelFanPage
     
    • Like
    Reactions: tharakato

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හොද අදහස කරලා බලමු
    අඩන්න ඔනෙලු නෙ කිරි එරෙන්නෙ:yes:
    ජයවේවා
    11.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙකයි මචන් ඉල්ලනවා කියල මොනවද ඉල්ලන්නෙ,අනිත් එක තනි තනියම කඩෙකින් බඩු ඉල්ලනව වගෙ කරලා හරි යන්නෙ නැ:P
    අපි සංවිදානාත්මකව කරන්න ඔනෙ වැඩක් නිකන් අපිට අත්‍ය්වස්‍යම දේ ඔක්කොම එක්ක කතාකරලා තොරගෙන අන්න එක ඉදිරිපත්කලා නම් හරි :yes:
    අපි ආත්මාර්තකාමි නොවි ඒ අයටත් පාඩුවක් නොවි හැමොටම දෙන්න පුලුවන් දෙයක් ඉල්ලමු :rofl:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    මෙකයි මචන් ඉල්ලනවා කියල මොනවද ඉල්ලන්නෙ,අනිත් එක තනි තනියම කඩෙකින් බඩු ඉල්ලනව වගෙ කරලා හරි යන්නෙ නැ:P
    අපි සංවිදානාත්මකව කරන්න ඔනෙ වැඩක් නිකන් අපිට අත්‍ය්වස්‍යම දේ ඔක්කොම එක්ක කතාකරලා තොරගෙන අන්න එක ඉදිරිපත්කලා නම් හරි :yes:
    අපි ආත්මාර්තකාමි නොවි ඒ අයටත් පාඩුවක් නොවි හැමොටම දෙන්න පුලුවන් දෙයක් ඉල්ලමු :rofl:
    කෙල්ලෙක් ඉල්ලපිය:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙල්ලෙක් ඉල්ලපිය:P
    දෙයිද:love: අමායාද කොහෙද කියලා කෙනෙක් ඉන්නවා කස්ටමර් සර්විස් එකෙ මාර ස්විට් වොයිස් එක එයාව ඉල්ලා බලන්න ඔනෙ:rofl::P
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    දෙයිද:love: අමායාද කොහෙද කියලා කෙනෙක් ඉන්නවා කස්ටමර් සර්විස් එකෙ මාර ස්විට් වොයිස් එක එයාව ඉල්ලා බලන්න ඔනෙ:rofl::P

    යකෝ වොයිස් හොඳ උනාට ඒකි යකා..
    පට්ට කළු......:baffled::baffled::baffled:
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara

    දැන් එටිසෙලාට් එකෙන් 5GB නොමිලේ දෙනවානෙ..
    බලමු...මොබිටෙල් එකෙන් මොනවද දෙන්නෙ කියලා..:dull::dull:
    දැන් අවුරුදු 2ක් ඉඳන් ණය ගෙවනවා......;);)
    බලමු මොනවාද දෙන්නේකියලා.....:baffled::baffled:
    මචන් අපි මෙහෙම දෙයක් කරමු...
    ඉල්ලමු....මෙතනින්...මොනවාහරි දෙන්න කියලා.......:yes::yes::yes::yes:
    https://www.facebook.com/MobitelFanPage

    Etisalat eken 5GB denawa kiwwa eka gena wisthara tikak kiyapanko...:shocked::shocked::shocked::shocked:
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    එටිසෙලාට් එකෙන් 5GB නොමිලේ දෙනවාද??
    kohomada aka ganne macho???