මොබිටෙල් එකෙන් දෙන Router

vgp

Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Postpaid එකකට ගත්ත router එක unlock කරල වෙන sim දාගෙන බිල නොගෙව ඉන්න එක අනුමත කරන්නෙ නැ.
    හැබැයි මචන් ගන්න කොට තිබුන service quality එක maintain කරන්න බැරි ISP කෙනෙක්ව වැඩකුත් නෑ.
    මොබිටෙල් එක agreement period එකෙන් පස්සෙ customerta අයිති වෙනව නේද.
     

    Shendr

    Junior member
  • Jun 24, 2021
    67
    59
    18
    Postpaid එකකට ගත්ත router එක unlock කරල වෙන sim දාගෙන බිල නොගෙව ඉන්න එක අනුමත කරන්නෙ නැ.
    හැබැයි මචන් ගන්න කොට තිබුන service quality එක maintain කරන්න බැරි ISP කෙනෙක්ව වැඩකුත් නෑ.
    මොබිටෙල් එක agreement period එකෙන් පස්සෙ customerta අයිති වෙනව නේද.
    Unlock karanna adahasak naha
    ISP Maintainance wadagath godak
    Ayithiya denawada?
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මොබිටෙල් එක agreement period එකෙන් පස්සෙ customerta අයිති වෙනව නේද.
    yes

    oke dan eka antena ekayine enne...mage gawa thiyena ekek ekayi thiyenne,.
    model eka wenas athi. 925 antenna dekak tiyenawa
    ------ Post added on Jun 28, 2021 at 11:51 AM
     

    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    mama godagama bro.. Mobitel Tower eke idan 1.5Km.. 4G full signal tibbata patta slow.. mage locaion ekata ara dish eka da mokakda direction na lu e nisa kattiya ekathu wela mehema signal adui eka hadala denna kiyala letter ekek ewannalu kattiyage sign ekka mona magulak da ban..
     
    • Like
    Reactions: lilman

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Mobitel Router ekak delivr karaganna widiyak nedda nuwaraeliyata
    sTHwctC.jpg


    poddak katha karala alanna machan courier karaganna puluwanda kiyala. Man FB eke dakka post ekak
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Meka 925 . Only TDD support.unlock kalath wadak na.anika meke latest update eka 333.x wadila nam lesiyen unlock karannath ba.
    mama 333.x zong kiyala pakistan pukak gahala :D kela una, ada wenakal unlock karanna ba, pakistan firmware ekak enne, uba method ekak dannawanam kiyapanko.
     
    • Like
    Reactions: lilman

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ඔය mobitel router models දැන් නෑ නේ. උන් ලග තියෙන්නෙ zlt v10 එක නේ. අර lqndphone එක වගේ එක.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    flash karala firmware downgrade karala webui eka dala wena firmware ekak danmoth hariyanne nadda?

    flash කරන්න බැහැ. COM ports disable කරලා තියෙන්නෙ ඒ firmware එකේ. Multicast මෙතඩ් එක තියෙනවා ඒත් හරියන firmware එකක් නෑ.
     
    • Sad
    Reactions: meeka

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මොබිටෙල් එකටත් හරි වගේ
    උදේ 6 - රෑ 12 වෙනකන් 8mbps දැන්

    රෑ එකෙන් පස්සේ 40 යන්නේ
    හෙනම ගහන්න ඕනෙ