aiye chek ur pms k.. eka hari yaida danne na eth karala balanna..
![]()
නෑ මල්ලි..!google කරන්න කරැමෙට හරි මූ නෙට්එකේ මොකකට හරි දාල තිබ්බොත් මාට්ටු![]()
radio eke sadde wedi karla call eka awama answer karla spekrz walta allannamama nam karanne ekai
![]()

පිස්සෙක් මචන්!!ජේමිස්;10635357 said:මොකක්ද මචන් අවුල?
පොඩි වැඩක් නම් තියනවා
කියන්නද![]()
labor room එකේ ඉන්න අම්මා කෙනෙකුට දෙන්න. ආයෙ ජීවිතේට කෝල් නොගන්න කතා කරයිනෑ මල්ලි..!
හෙ හේ..මරු..ඒත් මේ යකා ඩියුටි වෙලාවෙ වද දෙනව අප්ප. මට මළ ඒකයි!![]()

labor room එකේ ඉන්න අම්මා කෙනෙකුට දෙන්න. ආයෙ ජීවිතේට කෝල් නොගන්න කතා කරයි![]()

labor room එකේ ඉන්න අම්මා කෙනෙකුට දෙන්න. ආයෙ ජීවිතේට කෝල් නොගන්න කතා කරයි![]()

යාලුවා මොබිටෙල් එකට කතාකරල කියන්න
ඇක්සෙප්ට් කරලා 4න් එක පැත්තකින් තියලා තිබ්බනම් හරිනෙ...උගෙ සල්ලිනෙ යන්නෙ..මොනවා කියනවද කියලා ඇහෙන්නෙත් නැ..

dan ube connection eka mobitel da ? ube eka mobitel nam number block karana facility eka ganna puluwan..
http://www.mobitel.lk/call-management
call-block option eka balanna meka post/pre paid dekata puluwan

http://arunella.net/friends/view.php







