මොබිටෙල් නම්බර්-උදවු

kingdewi

Well-known member
  • google කරන්න කරැමෙට හරි මූ නෙට්එකේ මොකකට හරි දාල තිබ්බොත් මාට්ටු :P
    නෑ මල්ලි..!
    radio eke sadde wedi karla call eka awama answer karla spekrz walta allanna :) mama nam karanne ekai :D

    හෙ හේ..මරු..ඒත් මේ යකා ඩියුටි වෙලාවෙ වද දෙනව අප්ප. මට මළ ඒකයි!:growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ මල්ලි..!


    හෙ හේ..මරු..ඒත් මේ යකා ඩියුටි වෙලාවෙ වද දෙනව අප්ප. මට මළ ඒකයි!:growl:
    labor room එකේ ඉන්න අම්මා කෙනෙකුට දෙන්න. ආයෙ ජීවිතේට කෝල් නොගන්න කතා කරයි :P
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඇක්සෙප්ට් කරලා 4න් එක පැත්තකින් තියලා තිබ්බනම් හරිනෙ...උගෙ සල්ලිනෙ යන්නෙ..මොනවා කියනවද කියලා ඇහෙන්නෙත් නැ..
     

    kingdewi

    Well-known member
  • ඇක්සෙප්ට් කරලා 4න් එක පැත්තකින් තියලා තිබ්බනම් හරිනෙ...උගෙ සල්ලිනෙ යන්නෙ..මොනවා කියනවද කියලා ඇහෙන්නෙත් නැ..

    ඌ වැඩිපුරම MC ගහන එකනෙ කරන්නෙ...ඩියුටි වෙලාවෙත්!:growl:
     

    kingdewi

    Well-known member
  • dan ube connection eka mobitel da ? ube eka mobitel nam number block karana facility eka ganna puluwan..

    http://www.mobitel.lk/call-management

    call-block option eka balanna meka post/pre paid dekata puluwan

    මට නම් හිතෙන්නෙ මූට පාඩමක් උගන්නන්න බන්.නායෙ මේව නොකරන්න!:angry:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    machan hoda vadak karapan

    1.
    visit
    Code:
    http://arunella.net/friends/view.php


    2. Register weyan.

    3. කරදර කරන Number එක කෙල්ලෙකුගේ නමක් දාලා... Call me anytime... වගේ දාපන්...

    හික් හික්... ඌට Phone එක Off කරලා තමයි ඉන්න වෙන්නේ මේකේ දැම්මම... :lol::lol::lol::lol::lol::lol:


    මේක තමයි හොඳම විසඳුම... හික් හික්...:lol::lol:


     
    • Like
    Reactions: kingdewi