
මචන්ලා මගේ මොබිටෙල් ඉන්ටර්නෙට් බිල Rs 3500.00ක් ඇවිල්ලා1 මාසෙකට.මම මෙක ගෙවන්නෙ නැතිව හිටියොත් මුන් මට නඩු දායිද?
මචන්ලා bump 1ක් වත් දාලා යන්න...

pissuda ban....
mage mobitel 4500ka pollak thiyenawa awuruddakata wada.
me lagadith mata call kala un.
ma kiwwa nagena waren kiyala.
unta nadu danna ba ba.








pissuda ban....
mage mobitel 4500ka pollak thiyenawa awuruddakata wada.
me lagadith mata call kala un.
ma kiwwa nagena waren kiyala.
unta nadu danna ba ba.
mama hithanne aulak wena ekak ne ban.hebeyi ubata aye mobitel sim ekak ganna puluwan weyida danne ne.![]()
kewa nam biwwa nam bill genawanna beri ai ?








උන් මට නඩු දානවා කියලා ලියුමක් එව්වා තාම නඩු දැම්මේ නෑ
එත් මම දන්න විදිහට මට ආයි බිල ගෙවන්නේ නැතුව සිම් එකක් ගන්නනම් බෑ
එත් අව්ලක් නෑ උන් ඔය ගානට නඩු දාලා නාස්ති කරගන්න එකක් නෑ හිමිට ගෙවපන් රු 500 ගානෙවත්
අප්පට සිරි මමත් එහමවත් ගෙවන්න ඕන 