මොබිටෙල් සිම් එකේ විස්තර ගන්න

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මොබිටෙල් සිම් එකේ විස්තර ගන්න

    මොබිටෙල් සිම් එකේ විස්තර ගන්න පුලුවන්ද යවපු එස් එම් එස් ? නම්බර් එහෙම? මගේ සිම් එකේ? ආකේඩ් එකකින්
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    sms okkoma tiyenawa main server eke.
    mage yaluwek dawasak mobitel eken wistara ganna giyaama unge computer screen eke yawapu sms okkoma display wenawa dakka kiwa. habai e wistara denawada nam denne naha.
    kokatat gihin katha karala balapan.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගන්න පුළුවන් .sms ආපු ගියපුවගේ නම්බර්ස් විතරයි... 250ක් යනවා.prepaid වල sms details දෙනවද දන්නේනම් නැහැ හරියට,
     

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    SMS යවපු නම්බර් SMS අපු නම්බර් පුළුවන් ඒවගේ යවපු තොරතුරු බැ ..