මොබිටෙල් එකේ හොරු smart phone wala add dhaanawa. eka paaratama mewa popup wenawa ඈඩ් ටච් වුනාම රුපියල් 20 කපා ගත්ත.
ඒක අයින් කරන්න කිවුවම දවස් 3ක් යනකන් එක අයින් කරේ නෑ. මම දවස් 3ම කස්ටමර් කෙයාර් කතා කරල යන්තම් 3 වෙනි දවසෙ තමයි අයින් කරේ.
අනික මුන්ට කෝල් එකක් ගත්තම දවස් තුනෙම මුන් අන්ස් කරේ විනාඩි 10 කට වඩා පහු වෙලා. ප්රශ්නෙ කිවුවට පස්සෙ තව විනාඩි 15කට වඩා ඉන්න ඔනෙ මුන්ගෙන් උත්තරයක් ගන්න. මගෙ රුපිය්ල් 60 දවසට 20 ගානෙ දවස් තුනක් කපාගෙන තමයි මුන් ඒක අයින් කරේ.
මුන් හිතාගෙන ඉන්නෙ අපිට වෙන වෑඩ නෑ කියල මුන් එක්ක විනාඩි 30-40 ලයින් එකෙ බලාගෙන ඉන්න.
මෙන්න මේ සර්විස් එක තමයි ඈඩ් උනෙ. gamezone.mobitel.lk
වෙන එවුන්ගෙ සර්විස් ඈඩ් උනාම උන් ලින්ක් එක එවනව මේකට ගිහින් අකමති නම් unsubscribe කරන්න කියල මුන් ඒක එවන්නෙත් නෑ කෝල් කරල ඈහුවට කියන්නෙත් නෑ මොකටද කපාගන්නෙ කියල