මොබිටෙල් හොරු

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මොබිටෙල් එකේ හොරු smart phone wala add dhaanawa. eka paaratama mewa popup wenawa ඈඩ් ටච් වුනාම රුපියල් 20 කපා ගත්ත.
    ඒක අයින් කරන්න කිවුවම දවස් 3ක් යනකන් එක අයින් කරේ නෑ. මම දවස් 3ම කස්ටමර් කෙයාර් කතා කරල යන්තම් 3 වෙනි දවසෙ තමයි අයින් කරේ.
    අනික මුන්ට කෝල් එකක් ගත්තම දවස් තුනෙම මුන් අන්ස් කරේ විනාඩි 10 කට වඩා පහු වෙලා. ප්‍රශ්නෙ කිවුවට පස්සෙ තව විනාඩි 15කට වඩා ඉන්න ඔනෙ මුන්ගෙන් උත්තරයක් ගන්න. මගෙ රුපිය්ල් 60 දවසට 20 ගානෙ දවස් තුනක් කපාගෙන තමයි මුන් ඒක අයින් කරේ.
    මුන් හිතාගෙන ඉන්නෙ අපිට වෙන වෑඩ නෑ කියල මුන් එක්ක විනාඩි 30-40 ලයින් එකෙ බලාගෙන ඉන්න.

    මෙන්න මේ සර්විස් එක තමයි ඈඩ් උනෙ. gamezone.mobitel.lk

    වෙන එවුන්ගෙ සර්විස් ඈඩ් උනාම උන් ලින්ක් එක එවනව මේකට ගිහින් අකමති නම් unsubscribe කරන්න කියල මුන් ඒක එවන්නෙත් නෑ කෝල් කරල ඈහුවට කියන්නෙත් නෑ මොකටද කපාගන්නෙ කියල
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,031
    113
    Hamilton, NZ
    hodain katha kranna epa. hoda kunu harapa dekak kiyala kiyala katha karhan ain karnwa shanikawa. issara dialog eke balloth oya wade krnwa. amathuwa customer care eke ekakta uge achichige idan bada wenna edain passe ada wenakn service msg ekak wath awe na :lol:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕක මචන් හොඳින් කතා කරලා ලයින් එකේ ඉඳලා විසඳ ගන්න බැරි එකෙක්
    ළඟම තියෙන මොබිටෙල් ශාකාවට ගිහින් එතන උන්ට කිව්වම උන් පට ගාලා ඕක අයින් කරලා කැපුන සල්ලි ආයෙ රීෆන්ඩ් කරනවා
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මුන් දන්නවනෙ බන් මේව කවුරුවත් යුස් කරන්නෙ නෑ කියල. නොදෑනුවත්ව touch වෙන්න තමඉ මේව හදල තියෙන්නෙ